ඔව් නිවට ගතියක් නම් යාලුවොන්ට පේනව ඇති. මොකද උන් කොච්චර මාව රිජෙක්ට් කරත්. සමහර වෙලාවට මමම උන්ට කොල් අරන් මචං කොහොමද අහනව, අවුරුදු, වෙසක් වෙලට සුබ පතල මුලින්ම sms යවනව, උදව්වක් ඉල්ලුවොත් උදව්ව ඉල්ලන එකාටත් වඩා උවමනාවෙන් මම ඒකට මහන්සිවෙලා කරල දෙනව. ඔය හේතු නිසා එහෙම හිතෙනව ඇති. ඒත් පිට අයට නම් මම...