1. A

    US Congress - Sri Lankans learnt their lessons

    ඔය කිව්ව ගමන් එක බයිසන් කෙනෙක් දුවගෙන ඇවිල්ල තියෙන්නේ :lol: මොකෝ චීනා කියන්නේ ආපහු හොරා කන්න රාජපක්ෂලා ගේන්න ඕනලුද :ROFLMAO:
  2. A

    US Congress - Sri Lankans learnt their lessons

    චීනා ඇවිල්ලා ආපහු රාජපක්ෂලා ගොඩ දාවි කියලා හිතාගෙන ඉන්න බයියෝ කීප දෙනෙක් තාමත් ඉන්නවා. උන් චිනට කඩේ යන්නේ රෙදි නැතුව :lol:
  3. A

    අපිට අපේ ජෙප්පා ඉන්නවා ! නාමල්ට තරුණයෙකුගෙන් විරෝධයක් !

    ඕකා ජනාධිපති වෙනවා බලපන් නැද්ද කියලා
  4. A

    අඩෝ AI ප්‍රෝග්‍රෙස් වෙන විදිය දැක්කම බය හිතෙනවා නේ

    ලොල් බලපන් ෆයිවර් ඕඩර් අඩු වෙන විදිය මොන මෝඩ කතාවක්ද බන් ක්ලයන්ට් කම්මැලි වෙනවා කියන එක :lol:
  5. A

    අඩෝ AI ප්‍රෝග්‍රෙස් වෙන විදිය දැක්කම බය හිතෙනවා නේ

    උබ කලයන්ට් ඕඩර් වලටද හදන්නේ ? ඉස්සෙල්ලම රීප්ලේස් වෙන්නේ උබල වගේ එවුන්
  6. A

    අඩෝ AI ප්‍රෝග්‍රෙස් වෙන විදිය දැක්කම බය හිතෙනවා නේ

    එන්ඩ් ඔෆ් අස් ඉක්මනට ලන්වෙනවා වගේ දැනෙනවා...
  7. A

    🔴BYD එකෙ ආයේ වලියක්

    මම නෙවෙයි යකෝ කියන්නේ. පොඩ්ඩක් ගුගල් සර්ච් කරලා බලපන් මොකද BYD සේල්ස් කෙලවෙන්නේ වෙන්නේ කියලා :lol:
  8. A

    🔴BYD එකෙ ආයේ වලියක්

    BYD සේල්ස් එන්න එන්න අඩු වෙනවා. ටෙක්නොලොජි එක අප්ඩේට් මදි කියල උන්ගේ චෙයාමන් කියලා :lol: https://cnevpost.com/2025/12/05/byd-chairman-explains-sales-decline/
  9. A

    තම්බියෙක් බැඳපු සිංහල කෙල්ලෙක්ට ප්‍රශ්නයක් 😂😂😂

    උබ කොහොමද හරියටම දන්නේ සිංහල කියල ? ඔය උබ ගැන නේද කියල තියෙන්නේ :lol:
  10. A

    රට යන්න උදව්වක්

    puluwan. habayi schol wlata loku competition ekak thiyenawa. journal publication wage thiyenam chances wadi. indiyan ewunta owa serama thiyenawa
  11. A

    රට යන්න උදව්වක්

    scholarship apply karanne ehenam
  12. A

    රට යන්න උදව්වක්

    1st class degree ekak thiyenawada ?
  13. A

    43inch TV HELP

    Panasonic, Sony, Samsung
  14. A

    JVP-NPP Meme ***Megathread***

    :angry:
  15. A

    XIAOMI NOTE 14 GATTA

    eww adukule
  16. A

    අනුර කුමාරගේ ආපදා කළමනාකරණය ගැන ඔබේ අදහස කුමක්ද?

    ආපදා කළමනාකරණය අසාර්ථකයි. හැබැයි ඒකට වගකියන්න ඕන නිලධාරීන් මිසක් අනුර කුමාර සහෝදරයා නෙවෙයි. ජනාධිපති තුමා කරන්නේ උපදෙස් දෙන එක විතරයි. නිලධාරින් ඒවා හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ජනාධිපති තුමා පලි නැහැ. ජනාධිපති තමන්ට පුළුවන් උපරිමයෙන් කැපවෙනවා

    No contents