උඹ පරක්කු වැඩියි මචන් , මල්ශාලා කාරයෝ ඔය බිස්නස් එක දැන් කරනවා ,
උන්ගේ පාලර් එකේ මිනිය තියන උන්ට A-Z service දෙනවා
මම දන්නා එකෙක්ගේ නෑදෑයෙක් ගේ මරණයක් උනා , ළමයි දෙන්නා හිටියේ රට , අම්මා විතරයි ලංකාවේ හිටියේ (මුදල් ගෙවන වැඩිහිටි නිවාසයක ) , අම්මා මැරුණම මුන්ට ඕන උනා මුන්ගේ ගමේ මළගෙදර ගන්න...