ඇම්ඩගෙ බයිසිකලේ
ඔන්න මේකත් තවත් ඇම්ඩගෙ කතාවක්.ඔන්න දවසක් ඇම්ඩ ඉස්කෝලෙ ගිහින් ගෙදර ආව.ඇම්ඩ ඉතින් හොද ස්පොර්ට් කොල්ලනෙ,ඇම්ඩට ඒ කාලෙ බයිසිකලෙකුත් තිබුන.දැන් ඇම්ඩ ගෙදර ඇවිත් බයිසිකලේ පදින්න බයිසිකලේ හෙව්ව, හුටාදැන් බයිකලේ තිබිච්ච තැන නෑ.දැන් මිනිහ හැමතැනම බයිසිකලේ හොයනව.ඒ අතරෙ ඇම්ඩගෙ මවයි...