හරියටම හරි රොන් අයියේ...
මේ නිර්මාණය මම කලේ මගෙම හදවතට දැනුන හා මනසට දැනුන සිතිවිලි වලින්.....නිර්මාණය කියවන කෙනාට ඒක දැනුනා නම් මගේ ප්‍රයන්තය සාරථකයි
අයියා කිව්වා වගේම මම තරම් ජීවිතය බේරා ගන්න පොරබැද්ද කෙනෙක් තවත් නැති තරම්.....
ඒ වගෙම අද වෙද්දී මට දැනෙන හා හැගෙන සිතිවිලි විස්තර කරන්න වචන...