1. G

    What A Match.....

    India netiwa wena one ekek me world cup eka issuwata kamak ne ban, munge pada balanna be ban , es 2 danawa, kiyala wedak ne yako,England kora buwala tika,suddo gena mage hite adarayak eti wela .........:D
  2. G

    ---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Pakistan Match (26.02.2011) :---

    Pakku gehuwe patta bokkakin ban,unta mula idalama puduma sure ekakin gehuwe,Afridiya ketama moral pita play kale,ape un patan gatta welawe idan diya wela wage gehuwe,balahan kulasekaraya antimata bokken gahapu hetiy anith un gahapu heti dekkama wenasa penawa.. Munta machan rata dinnat ekay...
  3. G

    ---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Pakistan Match (26.02.2011) :---

    Ape unta hodama wede peraduna eka, lokuwata hitagena hitiya wedee ape un, lankawe ketama kemak kanawa ban digatama,ettama kiwwot team ekak ne,ekek dennek witarak innawa,etta katawa ekay,ape un pandita wela,over confidence den ape unta thiyenne pada show witaray...
  4. G

    sri lanka lost the match

    Ape unta hodama wede peraduna eka, lokuwata hitagena hitiya wedee ape un, lankawe ketama kemak kanawa ban digatama,ettama kiwwot team ekak ne,ekek dennek witarak innawa,etta katawa ekay,ape un pandita wela,over confidence 1996 Arjunata me melo reddak thibbe ne,pora ganata kattiya set...
  5. G

    Wiharamahadevi Park....

    Patta Yako ..!!!! :shocked:
  6. G

    පිරිමි වoශය

    100 % :lol::lol::lol:
  7. G

    උපක්‍රමයක්...

    Kore kora ban,wedipura thibboth matath kannadiyak ewahanko..!
  8. G

    Kukul Pema...

    Yako Eye kapu kukul anda baden edala danna hithuna meka kiyola...!:(:(:(
  9. G

    SL OLD HIT SONGS Add Here

    ඔක්කොම කටු කාල ඉන්නේ මට ෂුවර්ම නෑ පද ටිකනම්,සින්දුවනම් චින්තිගෙ කවුරු ළඟ හරි තියෙනවනම් දෙන්න පුලුවන්නම් මරු.:)
  10. G

    එළකිරි එකේ කවියන් වෙතටයි....

    කාටවත් අපහාස කරන්න මට ඕනෙ නෑ බන්,බලහන් මේක යට ගිහින් තිබ්බ ත්‍රෙඩ් එකක්,උඩට අරගෙන තියෙන්නෙ මම නෙමේ බන්.. මම කාටවත් නරකක් කියල නෑ මේකෙ මුලින්,පාවෙන තොප්පි දාගත්ත බුවාල නටනව... උඹට ජය.........:)
  11. G

    එළකිරි එකේ කවියන් වෙතටයි....

    හරි මචo උඹ හෙන දැන උගත් පාටක් පෙන්නුම් කරනවා,ඒක නිසා උඹ හොඳ කවි පොත් එහෙම කියවන්න යන්න එපා,උඹ ඔය දන්න තරම ඉහටත් උඩින්..මම මේක ලිව්වෙ මෙතන ඉන්න උන්ට හොඳක් වේවා කියල හිතලයි..:) උඹේ දැනුම මේ කවියෙන්ම ලස්සනට පේනව බන්.. මගේ කවියේ තනුව නුඹ.. කවි වලට තනු නෑ බන් ,තියෙන්නෙ තාලයක්.. තනුවක්...
  12. G

    අහවල් වැඩෙත් උන්ටම පරවේණි වුණී...

    එක්කො ලස්සන හිතට වදින දෙයක් උඹල දැක්කම අනිත් උන් එක්ක බෙදා ගන්න ඕනෙ,දෙයක් දැම්මම බර බර ගාන එක සිම්පල් බන්.,උඹ බූන්දි site එක දැකල ඇතිනෙ,ඒක යටම තියෙන එක කියවහන්.. ලියල ඇති "බූන්දියට කොපිරයිට්ස් නැත- කරුණාකර, මේ අකුරු සුදුසු බිම් වල පැල කරන්න." කියලා උඹලත් ඉන්නෙම දෙයක් දැක්ක ගමන් අන්චියක්...
  13. G

    අහවල් වැඩෙත් උන්ටම පරවේණි වුණී...

    Ow ban,buwa niyameta liyala,matat weduna hodata..ubata jaya :)
  14. G

    අහවල් වැඩෙත් උන්ටම පරවේණි වුණී...

    අහවල් වැඩෙත් උන්ටම පරවේණි වුණී... 'අහවල් වැඩෙත්' උන්ටම පරවේණි වුණී...
  15. G

    එළකිරි එකේ කවියන් වෙතටයි....

    මේකෙ ඉන්න අයගෙන් හෙනම කළාතුරකින් බුවෙක් තමයි තමන්ගෙ හරිම නමින් කවි පල කරන්නෙ, කෝ උඹේ නමවත් නෑනෙ උඹෙ කවි වල(Dreams001),ඉතින් එහෙනම් ඒකත් fake idනෙ බන්.. බොරු ආතල් දෙන්න එපා බන්,පාවෙන තොප්පි දාගන්න එපා,උඹ වගේ රට පණ්ඩිතයො නෙමෙයි,මමහොඳ හිතින් කියපු දේ අහල එකෙක් හරි තව හොඳට කවි පොත් කියවල තව තවත්...
  16. G

    එළකිරි එකේ කවියන් වෙතටයි....

    හයියෝ බන්,මෙතන ඉන්න කවියො අන්වර්ථ නම් වලින් ඉන්නෙ හුඟ දෙනෙක්,එකෙක්ට Profile දෙක තුනක්ම තියෙනව,මමත් මේකට කවි නමකින් අම්බානට කවි දාල තියෙනව ඉස්සර ඉඳල,මේකෙ ඉන්න උන්ගෙ කවි මම ඇති තරම් කියවල,විඳල උන්ව දිරිමත් කරල තියෙනව.. බලහන් හැමෝම එක වගේ,හොඳක් කිව්වත් ඇඟට එනවනෙ බන්,මම එකෙක්ගෙවත් නිර්මාණ විවේචනය...
  17. G

    එළකිරි එකේ කවියන් වෙතටයි....

    ඔබේ අදහස් අගෙයි,කියල තියෙන දේ හරිම සරලයි,මිනිස්සු විවේචන වලට කැමති නෑ,හොඳක් වෙයන් කියල හිතල හොඳ හිතින් දෙයක් කිව්වත් ඒක දිහා මැදිහත්ව දකින්න හුඟ දෙනෙක්ට බෑ.... දුක තියෙන්නෙ ඔයත් නකුට පාගගෙන වගේ යාලු,නිර්මාණ කරන්න එපා කියල මම කොතනවත් කියල නෑ,ඒව උසස් පහත් කියල මම වෙන් කරලත් නෑ...... පුලුවන්...
  18. G

    එළකිරි එකේ කවියන් වෙතටයි....

    "අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යෑමට නොව අප පසු කර යෑමටය.." උඹ මේක කලින් කියවල නැතිව ඇති,උඹ ලියන එව්වට එහෙයි කියල උඩ දානවටද උඹ කැමති..? ඒවගෙ අඩුපාඩු තියෙනවනම් ඒව හදාගෙන ඉස්සරහට යන්න තරම් හොඳ පපුවක් උඹට නෑ.. මෙතන ඉන්න හැමෝම තමන්ගෙ උපරිමෙන් කරන නිර්මාණ මම හෙලා දැකල නෑ,මම උන්ට හොඳක් විතරයි කියල...
  19. G

    එළකිරි එකේ කවියන් වෙතටයි....

    මම මේකෙ ඉන්න කවියන්ව විවේචනය කළා නෙමෙයි.උඹල මෙහෙම ලියන එක අගය කරල ඉවර කරන්න බෑ.කවියට ආදරේ මිනිස්සු අන්තිම අල්පයි..:):):) ඒත් මචන්ල මේ කවි පිටුවට එහා යන්න තරම් උඹල කවිකමෙන් පෝසත් වෙනවට මම කැමති... ඒකට හුඟාක් කවි කියවන්න වෙනවා..පුලුවන් වෙලාවල් වල කවි ලියන්න වෙනව..බස ගැන දැනුම වැඩි කරගන්න වෙනවා...
  20. G

    එළකිරි එකේ කවියන් වෙතටයි....

    එළකිරි එකේ කවියන් වෙතටයි.... කවි ලියන සකිසඳුනි...:):):) මුලින්ම කියන්නම් උඹල මෙහෙම ලියන එකට මහේ හදපිරි ප්‍රණාමය.. ඒත් මචන් එළකිරි එකේ කවි forum එකේ ගතිය ටික ටික හේදිලම යනව කියල මට දැනෙනවා,හුඟ දෙනෙක් මුල් තැන දෙන්නෙ ලියන දේට නෙමෙයි පසුතලයට...කවියකින් හිතට දැනෙනෙ දේ කොහෙන්වත් ගත්ත පින්තූරෙකින්...

    No contents