මම ගෙදර හිටියේ නැති නිසා මේකට comment දාපු නැති එකට තෝ මට lag කියනවද :frown::frown::frown:
police විදියට ආවම තමයි මචන් headshot තියල බලන්න ඕනේ..... මමත් කියන්නේ මෙහම් lag එවුන් ඉන්නවනං අපේ team එකට වාසි කියලත් උබල කියනවනං 4 - 0 විදියට කන්නේ නෑ බන් SA ලාගෙන් ......අනිත් සිද්දිය එහෙම lag...