1. mali.96

    Wedding ekata gaana

    Baya wena epa lax 10 gema gahana puluwan.. Nama balala wada bara denna epa wada balala wada baara diyan Hotel ekaka plate eka 2000 to 3000 tiya ganna balapan
  2. mali.96

    Wedding ekata gaana

    Red lable ekak diyanko :rolleyes:
  3. mali.96

    මගේ පොම්රේනියන්

    මුලින් කියනම් මම ගැනු ලමෙක් මම බල්ලො ගැන දන්නේ නැති නිසයි ඇහුවෙ
  4. mali.96

    මගේ පොම්රේනියන්

    oya akka kenek da meke inne maha wanachara minisu akke epa wenawa
  5. mali.96

    කෙල්ලො ATM එකෙන් සල්ලි ගන්න හැටි

    ඕව නම් විකාර කතා අපි එහෙම නෑ ..අපේ අම්මගේ තාත්තගේ කාඩ් වලිනුත් සල්ලි අරන් දෙන්නේ මම තමයි
  6. mali.96

    මගේ පොම්රේනියන්

    නෑ අයියෙ මම අම්ම තාත්තව නම් දෑක්කේ නෑ.. බූල් නම් අඩුයි මෙයා පොමරේනියෙන් කෙනෙක් නෙමෙද වල් බල්ලෙක්ද
  7. mali.96

    මගේ පොම්රේනියන්

    අර බල්ලො ගැන දන්න කෙනෙක් ඉන්නව කිව්ව එයාට කියල මගේ කුක්කව පෙන්නන්න ඕනේ ඒකයි මෙයා වල්ද නැද්ද කියල බලා ගන්න
  8. mali.96

    මගේ පොම්රේනියන්

    අපෝ කිසිම උදව්වක් නැ
  9. mali.96

    මගේ පොම්රේනියන්

    අනේ මට ඕව තෙරෙන්නේ නෑ අයියේ පොඩ්ඩක් බලන්න කියන්නකෝ
  10. mali.96

    මගේ පොම්රේනියන්

    මේ වගේ අසහනකාර අයද මෙකේ ඉන්නේ?
  11. mali.96

    මගේ පොම්රේනියන්

    තමුසෙට පිස්සුද ? අසහනේ නම් අන්ගොඩ යනවා
  12. mali.96

    මගේ පොම්රේනියන්

    අනේ අයියේ පොඩ්ඩ්ක් එයාට කියනවද ?
  13. mali.96

    මගේ පොම්රේනියන්

    දෑන් ඔයා කියන්නේ මෙයා වල් බල්ලෙක් කියලද ?
  14. mali.96

    මගේ පොම්රේනියන්

    ඔයා කොහොමද එහෙම කියන්නේ අපි සල්ලි දීලනේ ගත්තෙ

    No contents