1. KrishanL89

    ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

    Thama Kanchana comis gahanawa petrol walin. Ekai ayeth thel mila wadi wune. thopita owa therenne na.
  2. KrishanL89

    හෙලකුරු වලට හැමනෙයි ☠️💮

    Ado mama use karanne Helakuru. Patta smooth experience eka. helakuru wenuwata use karanna puluwan ekak thiyeda wena?
  3. KrishanL89

    ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

    ukanawa daala. kohomada me wisthara dana ganne hariyata?
  4. KrishanL89

    ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

    meka gaththe 2018. 2017ta kalin gaththu ewata me tax eka nadda?
  5. KrishanL89

    ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

    මගෙ යාලුවෙක්ගේ ඉඩමක් තියනව එයා විකුනන්න හදන්නෙ. ඒක 2018 විතර ලක්ශ 100කට ගත්තේ. දැන් ඒක ලක්ශ 200කට දෙන්න හදන්නේ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඉඩම විකුනපුවම ලාභය ලක්ශ 100ක් එනව. ඒකට 10%ක් රජයට බදු ගෙවන්න ඕනෙලු. ඒ කියන්නේ රුපියල් මිලියනයක් බදු විදියට ගෙවන්න ඕනේ. වැඩ කරල ගන්න පඩියෙන් වෙනම බද්දක් ගහල කපා...
  6. KrishanL89

    උබලගේ class එක මොකද්ද මෙතනින්

    TharakaF nam High Income category ekata watenne :yes:
  7. KrishanL89

    තොපි දැන් ෆිල්ම් බලන්නේ නැද්ද කුකුලනි?

    ඉස්සර නම් සිකුරාදා වෙද්දී ත්‍රෙඩ් වැටෙනවා movies ගැන. දැන් එකක්වත් නෑනේ. එලකිරි කුකුලන්ගේ taste freeze වෙලා ද?
  8. KrishanL89

    දසක ගණනාවක් හොල්ලන්න බැරි අනුරයියාගේ ආන්ඩුව

    Ape ekah thamai apita hondama eken ariye. Walaw karayo thawa hondai. :rofl:

    No contents