අල්ලපු රටේ උන් IT ඕනේ exam එකක් හොරට කරනවා කියල . ඒ විතරක් නෙවේ PTE /IELTS කරනවා මෙන්නේ මේ list එකක්ම් උන් හොර proxy දාලා කරනවා කරපු උනුත් ඉන්නවා . එකී උන් ගොඩක් IT field එකේ ඉන්නේ . ඉන්න උන්ගෙන් අහල බලපං . ගෝඩන් උන්ට කට විතරයි වැඩ බෑ . මම දන්නා අල්ලපු රටේ උන් එකපාර ගිහින් එනවා එන්නේ IELTS ගොඩ...