:cool: එළකිරි ටොම් අයියේ ,
සමහරු ඉන්නවනේ කිරිය දැන් වැඩක් නෑ අසහන කාරයෝ විතරයි මේකේ ඉන්නේ කියන එහෙම කියන ගොඩක් උන් තමන් දන්නා දෙයක්වත් මේකේ දාන්නේ නැති උන් ,තව සමහරු ඉන්නවා කව්රු හරි උදව්වක් ඉල්ලලා තිබ්බත් BUMP එකක්වත් දාන්නෙ නැති, එහෙම කාලෙක වැඩ අස්සේ මහන්සිය නොබලා ඔය දාපු ත්රෙඩ් ගොඩක්...