පින් කරගන්න ඕන නම් අපිට දානේ දෙන්න, පින් නැති උනාම අපායේ යනවා. පින් කරගන්න ඕන නම් අපිට v8 පූජා කරන්න. බයාලොග් tv වල බිල් ගෙවන්න. කකුල් නමදින්න. 150 කප් වලින් වතුර දාන්න එපා. හොඳ වටිනා කප් වලින් කකුල හෝදන්න.. අපිට ඉන්න සුවිශාල ආරම හදලා පූජා කරන්න. ලස්සනට ඉන්න සියලුම අය ගිය ආත්ම වල ධනය පුජ කරපු...