ප්‍රකෘති සිහියෙන් උඩු සිත වේදනාව හා බැඳී ඇත්ත එයාකාරයෙන් දකිද්දී ඇතුලතින් පන ගැහෙනා ඇතුල් හදවත එය බාර නොගෙන අවිනිශ්චිත බවක්ම ඉහලට ඔසවා මුදුන් පමුණුවා තැබීමට ගත් අසාර්ථක වෑයමක ස්ථරයන් පැහැදිලිව පදවැල් අතර රැන්දූ නිර්මානයක්..
ගොඩාක් සාර්ථකයි..
සිත් අතර සංකීර්ණ මනෝ භාවයන් පද කිරීමට සැබෑ...