උපාධිය ගන්න රෙදි ගළවන්න වෙලා
තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා නිරුවත් වන්නට සිදු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්.
මෙම විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලාව පිළිබඳ මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ, තම සිසු සිසුවියන්ට පවසා ඇත්තේ, උපාධි...