1. Radical78

    Designated Survivor 2 බාගන්න ලින්ක් එකක් දෙන්න

    පොලිටිකල් කන්ස්පිරසි පට්ට ස්ටෝරි එක.. පලවෙනි සීසන් එක බැලුවා දෙක හෙව්වා සෙට් උනේ නැහැ මේක තමයි කීෆර් සදර්ලන්ඩ් 24 එකෙන් පස්සේ කරපු එක,සීසන් 3ක් තියෙනවා ------ Post added on 1677497290 අලුත්ම නැහැ සිංහල සබ් තියෙන්නේ සීසන් 1 විතරයි පට්ට ස්ටෝරියක් තියෙන්නේ පොලිටිකල් කන්ස්පිරසි වලට ආස අය...
  2. Radical78

    Designated Survivor 2 බාගන්න ලින්ක් එකක් දෙන්න

    Designated Survivor 2 ටීවී සීරීස් එක බාගන්න ලින්ක් එකක් දෙන්න ප්ලීස් ඉන්ග්ලිශ් සබ්ටයිටල් එක්ක ඕන.. හොද සීඩර්ස්ලා ඉන්න ටොරන්ට් එකක් උනත් හොදයි..
  3. Radical78

    සති දෙකෙන් නවසීලන්තෙ වීසා

    New Zealand immigration is giving visas with in 2 weeks for people with experience in insurance Asser ,digger operator, they need people for recovery work after the cyclone in nz https://www.immigration.govt.nz/employ-migrants/hiring-a-migrant/recovery-visa...
  4. Radical78

    Questions සිරිපාදේ බාගයක් කරුණාකරලා ආපසු හැරිලා

    ඔව් මම දැක්කා ෆේස්බුක් ගෲප් එකක තියෙනවා එහෙම,ගොඩාක් පායන කාලෙ ගියාම පොඩි අඩුවක් තියෙනවා කූඩැල්ලන්ගෙ,
  5. Radical78

    Questions සිරිපාදේ බාගයක් කරුණාකරලා ආපසු හැරිලා

    දහතුන් පාරක් ගිහිල්ලා තියෙනවා.. හැටන් පාරෙන් 11 රත්නපුර පලාබද්දල පාරෙන් 1 කුරුවිට එරත්න පාරෙන් 1 මම නම නිවාඩු දාලා හරි යන්නේ සතියෙ දවස් වල.. දන්න කෙනෙක්ටවත් සති අන්තෙ සහ නිවාඩු දවස් වල යන්න දෙන්න එපා.. එතකොට තමයි සිරීපාදෙ එපා වෙන්නේ.. ඇත්තටම ගොඩක් අය එන්නේ මේක විනෝද චාරිකාවක් සහ හයික් එකක්...
  6. Radical78

    ශ්‍රී පාද ස්ථානය වදින්න යන්න ඕන සින්හළු - උදව්වක් ඕන

    මචං ෆේස්බුක් එකේ ගෲප් එකක් තියෙනවා "සමනල කන්ද රසික එකමුතුව" කියලා, ඒකට ජොයින් වෙලා අහපන් ඕන දෙයක් කියලා දෙයි, දන්නේ නැති දෙයක් තියෙනම් ඕන වෙලාවක අහපන්, මම 10 පාරකට වඩා ගිහිල්ලා තියෙනවා
  7. Radical78

    OTC ෆේස්බුක් පේජ් එකට මොකද උනේ?

    එහෙමත් නැහැ හැබැයි, පේජ් එක එහෙම්මම තියෙනවා, ඇක්ටිව් නැහැ, මම මැසෙජ් කරා, නෝ රිප්ලයි ඒක තමයි, පට්ටම ක්‍රියේටිව් සෙට් එක හිටියේ උන්ගේ, අපරාදෙ ------ Post added on 1675158961 ගොපල්ලා තමයි කම්ප්ලේන් කරපු උන්ගෙන් එකෙක්, බලපිටියෙ සාදු & නයිට් ක්ලබ් සීන් එකෙන් ඌව ට්‍රොල් කරානේ රෙදි නැති වෙන්න...
  8. Radical78

    OTC ෆේස්බුක් පේජ් එකට මොකද උනේ?

    ෆේස්බුක් එකේ ක්‍රිකට් ට්‍රොල් පේජ් එකක් විදියට පවත්වාගෙන ගියපු OTC පේජ් එකට මොකද් උනේ? ඒකෙ ට්‍රොල් කරපු විදිය ගැන ගොඩක් උන් ට්‍රිගර් උනාට මම නම් කැමතියි උන්ගේ creativity එකට.. වෙස්ටර්න් රටවල් වල ජනාධිපතිලා පවා ඔයිට අන්ත විදියට ට්‍රොල් කරනවා.. හිටපු ක්‍රිකටර් කෙනෙක් කියපු විදියට ක්‍රීඩකයො...
  9. Radical78

    වාහනේ පොතේ ඇබ්සලූට් ඕනර් වෙනස් කරන්න ඕන

    මට කරගන්න ඕන බං.. ව්කුණන්න අදහසක් නැහැ ලඟදි..
  10. Radical78

    වාහනේ පොතේ ඇබ්සලූට් ඕනර් වෙනස් කරන්න ඕන

    වාහනේ පොත ලීසින් කම්පනි එකෙන් හම්බ උනා ඩිලීෂන් ලෙටර් එකත් එක්ක.. මට ඕන මේකෙ ඇබ්සලූට් ඕනර් ලීසි‍ කම්පනි එක අයින් කරලා මගේ නම දාගන්න ඊට අමතරව මගේ එඩ්‍රස් එක මගේ අයිඩින්ටි කාඩ් එකේ තියෙන පර්මනන්ට් එඩ්‍රස් එකට වෙන්ස් කරගන්නත් ඕන.. මේකෙ ප්‍රොසෙස් එක මොකද්ද? කොහෙන්ද කරගන්න වෙන්නේ? නාරාහේන්පිට ආර් එම්...
  11. Radical78

    Cricketer Danushka Gunatilleke arrested in Sydney

    මේ වගේ තමන්ගේ ලමයි කරන වැරදි දකින්නේ නැති, ඒවා සාධාරණීකරනය කරන හුකන්නන්ව ඉස්සෙල්ලම ඔලීසියට ගෙනියන්න ඕන.. උන් තමයි ලොකුම පිලිලෙ සමාජෙට..
  12. Radical78

    Facebook Group Post Decline

    https://www.devopsschool.com/blog/how-to-delete-all-pending-posts-in-facebook-group-at-one-shot/ මචං මේකෙන් කොපි කරගත්තේ
  13. Radical78

    Facebook Group Post Decline

    දන්නේ නැහැ මචං.. අරම කරමු මගේ අවුල මොකද්ද කියලා බලපං පොඩ්ඩක්
  14. Radical78

    Facebook Group Post Decline

    var count_del = 0; var count_confirm = 0; var click_del = function () { //button 'x' delete, class: img sp_WVlmwZ4PzbP sx_8019e2 | img sp_vPWoN8_ZzE7 sx_5cd324 | img sp_uBI2xAARzhd sx_812cfb | img sp_P3HKPeqx6sL sx_f56b15 var inputs_del = document.getElementsByClassName('img...
  15. Radical78

    Facebook Group Post Decline

    මචං කොහොමද කරන්නේ?
  16. Radical78

    Facebook Group Post Decline

    නැහැ මචං.. බ්‍රවුසර් එකේ එලිමන්ට් වලින් මේකෙ මොකද්ද බං කොපි කරන්න ඕන? ඒක හරියටම කොතෙන්ටද කොපි කරන්න ඕන? ------ Post added on 1667393959
  17. Radical78

    Facebook Group Post Decline

    වැඩක් නැහැ බං.. ගෲප් එක ඇතුලට ගියාම පෝස්ට් මෙච්චරක් පෙන්ඩින් කියලා පෙන්නනවා.. මචං වීඩියෝ 4-5ක් බලලා කරා, ටියුටෝරොයල් කියෙව්වා, මම කරන විදිය වැරදිද මංදා.. අර ඩික්ලයින් කියලා ගහලා එන එකේ ක්ලාස් එක කොපි කරන්න කියලා ස්ක්‍රිප්ට් එකක් දෙනවනේ ඒක හරියටම තේරෙන්නේ නැහැ ------ Post added on 1667393613...
  18. Radical78

    Australia Gateway the worst migration agent

    ගූගල් රිවීව් එකක් දාපන්... විස්තර එක්ක.. තව එකෙක් බේරෙන්න හරි..
  19. Radical78

    Facebook Group Post Decline

    මචං මම මොඩරේටර් ඉන්න ගෲප් එකක් තියෙනවා, මේ ලඟදි තමයි මගේ යාලුවෙක් මාව මොඩ් කරේ ඌට තනියම කරගන්න අමාරු නිසා.. ඒ ගෲප් එකේ තියෙනවා පරණ පෝස්ට් 40000 ක් විතර 2020 ඉදලා අපෲ කරපු නැති ඒවා.. ඒ නෝටෆිකේෂන් හැමවෙලේම පෙන්නනවා, ඒවා සිලෙක්ට් ඕල් කරලා ඩිලීට් කරන්නත් බැහැ.. එහෙම කරන්නත් ස්ක්‍රොල් කරලා පෝස්ට්...

    No contents