1. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    දිවුලපිටිය කඳවුරේ සිට මෙහෙය වූ පොලිස් ප්‍රහාරය: දෑත් දෙපා විලංගුලා විවෘත ජීප් රියක පිටිපස කණුවක බැඳ සිටි තරුණයෙකි. ඔහුගේ හිස පහතට කඩා වැටී තිබිණි. ගිනි අවි මානා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දෙපසිනි. පිටිපසින් ආරක්ෂක පොලිස් රියකි. මීගමුව නගරයේ වීථි දිගේ ජීප් රිය හෙමිහිට ඇදී යයි. ජීප් රියේ...
  2. R

    ~විජයග්‍රහණය~

    godaariyak sthuthiyi malliyaa nirmanaya gana deerga wichaarayak kalata...
  3. R

    ~විජයග්‍රහණය~

    thx a lot...
  4. R

    මටත් ආසයි කවි ලියන්න-2

    සොබා දහමේ සුන්දරත්වය අමුණා ඉතා විචිත්‍රව පද ගලපා තියෙනවා. මල්ලියා සතු කවි ලිවීමේ හැකියාව තව තවත්ඉදිරියට නිර්මාන කිරීමෙන් වැඩි දියුණු කර ගන්න..ඔබ සතුව හොඳ සැඟවුණු කුසලතාවයක් තියෙනවා... ඔබට ජය....
  5. R

    ~විජයග්‍රහණය~

    බොහොම ස්තුතියි මල්ලියා
  6. R

    හිතුවක්කාර වැස්ස.......

    වැස්ස වරෙක සිත් පිත් නැති රකුසෙක්..වරෙක ජීවිත ගණනාවක් ජීවත් කරන ඉන්ද්‍රඛීලයක්.. වෙනස ඔය දෙක අතර පරතරය කෙතරම්ද කියලා දැන හඳුනා පැමිණෙන අයුරට අභියෝගාත්මක්ව නොසැලී මුහුණ දිමයි... ඉතාම ගැඹුරින් හිතන්න ඉඩ සලසන ඒ වගේම සැමට ඇස් විවර කොට බලන්න සමාජ සත්‍යය දෝතින් ගෙන වඩා හිඳුවා තැබූ කාව්‍ය...
  7. R

    || Lesson For A Life (No Pain No Gain…) ||

    That' awesome nangi....happiness should come along with pain.. great post...
  8. R

    ~විජයග්‍රහණය~

    ගොඩක් අය දැක්කත් ලියන්න නොපෙලඹෙන හරි ඇත්ත බෙදා දීම මගේ යුතුකම හා වගකීම කොට මා නිතර හිතනවා. එහි ප්‍රතිඵලයක් තමයි මේ නිර්මානයත්.. නංගියට බොහොම ස්තුතියි වටිනා අදහස් දැක්වීම ගැන......
  9. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    බොහොම හොඳ යෝජනාවක් ඔබ කර තිබෙන්නේ.. මං මෙහෙම කෙටියෙන් කියන්නම්..මොකද මාක්ස්වාදය සරලව විග්‍රහ කරන්න අමාරුයි සහ එහි එක කොටසක් පමනක් උපුටා දැක්වීම තුල එය අවබෝධ කර ගැනීමට ඇති අපහසුතාවය කාට වුවත් ඉහලින් උද්ගත වෙන්න පුලුවන්.. ඒ විතරක් නෙවෙයි එහි මුලධර්ම හා ක්‍රියා පටිපාටි එකින් එක ඇමුණු පුරුකක්...
  10. R

    ~විජයග්‍රහණය~

    බොහොමත්ම සතුටුයි නංගියා හිතන පතන අයුර ගැන හා දැක්වූ අදහස්වලට...
  11. R

    ~විජයග්‍රහණය~

    කාලෙකින් මල්ලියාගේ විචාරයක් දැක්කේ....ගොඩාරියක් ස්තුතියි දිගු විස්තරයක් එක්ක මේ දක්වලා තියෙන අදහස්වලට.....
  12. R

    ~විජයග්‍රහණය~

    thx a lot bro
  13. R

    කඳුල...මහ වැස්සක් වගෙම

    කඳුල වැසි සියයකටත් වඩා එහා යන ගැලීමක් හා වැටීමක්.... කාටද ඇහෙන් වැටෙන කඳුල අල්ලලා නවත්වන්න පුලුවන් වෙන්නේ.. හැබැයි කඳුල පිසදාන්න නම් කවදා හෝ සසර පුරා යන මේ නොනිම් ගමනේදී කවුරු හෝ කොතැනක හෝ ඔබ වෙනුවෙන් හිඳිවි.. ඉතාමත් මටසිලුටු කාව්‍ය වහරක්....ගලාගෙන යනවා වැස්සක් වගේම හදවත දෝර ගලා.. නංගී...
  14. R

    ~විජයග්‍රහණය~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා විචාරයට
  15. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    **ඉහත සටහන හා බැඳේ**.... මාක්ස්වාදයේ මූලධර්ම පන්ති පහකින් තේමා පහකට බෙදා රටේ ජනතාවගේ දැනුම එතුලින් යම්කිසි ස්ථාවරයකට ගෙනෙන්නට ලහි ලහියේ කටයුතු සම්පාදනය වුනා… මෙහි මුලික හා සම්පුර්ණ බර පැටවුනේ විජේවීර සහෝදරයාගේ කර මත.. මාක්ස්වාදය පිලිබඳ දිය යුතු පන්ති පහට ඇවැසි සිද්ධාන්ත මුලධර්ම ඉතා සුක්ෂමව...
  16. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    ආකර්ශනීය පන්ති පහේ ආරම්භය: 1969 වකවානුවේ විප්ලවීය පක්ෂයක් හදන්නට මහත් කැපවීමකින් කල් යල් බලමින් සිටි විජේවීර සහෝදරයා ඊට ඇවැසි පසුබිම හා එය ජනතාව අතරට ගෙන යා හැකි හොඳම උපාය මාර්ග ඔහුට වඩා වයසින් බාල ඔහුගේ ගෝලයින් වන ගමනායක, කෙලී සේනානායක හා තවත් කීප දෙනෙක් සමඟ සාකච්ජා පවත්වමින් හිටියේ.. මේ...
  17. R

    ~විජයග්‍රහණය~

    බොහොමත්ම ස්තුතියි මල්ලියට අදහස් දැක්වීම ගැන.. කමක් නැහැ මල්ලී ඔයා save කර ගන්න....
  18. R

    ~විජයග්‍රහණය~

    බොහොම ස්තුතියි මල්ලියා
  19. R

    Congratzzz Nanga

    හද පිරි සුබ පැතුම් නංගියා...ඉදිරියටම යන්න...
  20. R

    ~විජයග්‍රහණය~

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබේ අගනා විචාරයට.. හුඟ දවසකින් සහෝදරයාගේ නිර්මානයක් දැක්කේ නෑ..බලාගෙන ඉන්නේ විගහටම එකක් ලියනකම්....

    No contents