1. truthhunter

    KIA SRI LANKA 2025 දී ගෙන්වන වාහන වල මිල ගණන් 😍

    අලුත් tax එක්ක කොච්චර වැඩි වෙයිද ? :(
  2. truthhunter

    ඌරු මස් කාපුවාම එන යක්කු

    ඔය කතා ඇත්තද බොරුද කියල මම දන්නේ නැහැ. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි ඌරු මස් හරියට හැදුවේ නැත්නම් උඹට එක එක ලෙඩ එන්න පුළුවන් . එක නිසා ඔව්වා නොකා ඉන්න එක වඩා හොඳයි.
  3. truthhunter

    Starlink lanka tariff planks

    9200 එක පාඩු නැහැ වගේ නේද ? Title එක edit කරන්න විදිහක් තියනවද planks ---> plans :D ------ Post added on 1736224056
  4. truthhunter

    KIA EV Pre-orders OPEN! මරු වගේ

    ow https://en.wikipedia.org/wiki/Kia_Sonet
  5. truthhunter

    KIA EV Pre-orders OPEN! මරු වගේ

    ලංකාවේ market එකේ විදිහට ඒ ගානට නම් පාඩු නැහැ වගේ බන්.
  6. truthhunter

    KIA EV Pre-orders OPEN! මරු වගේ

    kia sonet එක නම් ගන්න ආසයි . කීයක් වෙයිද දන්නේ නැහැ last price එක
  7. truthhunter

    රාමුව රන්දිකගේ අතික්‍රමන course එක

    එක ඇත්ත . මමත් try කරලා තියනවා අපිට set වෙනවා අඩුයි. උන්ගේ lifestyle එක අපිට වඩා ගොඩක් වෙනස්.
  8. truthhunter

    රාමුව රන්දිකගේ අතික්‍රමන course එක

    මමත් මේ දවස්වල හිරවෙලා ඉන්නේ. මචන් වියදම් කරන ගානට වටිනවද. එකෙන් ජිවිතයට ලොකු ප්‍රයෝජනයක් ලැබුනද කියල විතරක් කියන්න පුලුවන්ද ? වෙන විස්තර ඕනේ නැහැ
  9. truthhunter

    ට්‍රම්ප් අයෙත් පරාදයි

    අවුල තියෙන්නේ උන් දැම්මේ අඩුවෙන්ම ජනප්‍රිය අපේක්ෂකයාව. පරණ polls බලපන් හැරිස් ට ගොඩක් අඩුවෙන් චන්ද වැටුනේ.
  10. truthhunter

    Help - ලාබෙට Monitor එකක් ගන්න තැනක්

    27 , 32 ඒවා තියනවද ඇයි ඒ ? ------ Post added on 1729926914
  11. truthhunter

    Help - ලාබෙට Monitor එකක් ගන්න තැනක්

    thanks machan thanks machan ------ Post added on 1729741347 thanks machan ------ Post added on 1729741400
  12. truthhunter

    Help - ලාබෙට Monitor එකක් ගන්න තැනක්

    මචන් ලාබෙට monitor එකක් ගන්න තැනක් දන්නවද. Use උනත් කමක් නැහැ හොඳ එකක් ගන්න.
  13. truthhunter

    ඉන්දියන් ඩස්පයො කැනඩාව වනසයි

    මුන් නිසා අපිවත් පචවෙනවා
  14. truthhunter

    පියුමි නම තියන උන් අමු ගොන් 🐮

    මෙකි නම් මහා ගොන් කඳක්
  15. truthhunter

    Anker Soundcore R50i

    machan මේකේ charging case එකට ගහන්න ඕන adapter එක මොකක්ද ? 20w එකක් ගැහුවොත් පිච්චේයිද ?

    No contents