1. mali.96

    මගේ පොම්රේනියන්

    අපෝ කුනුහරපමනේ කියල තියෙන්නේ වැදගත් කෙනෙක් ඇත්තෙම නැද්ද ගැනු ලමෙක්ටවත් කතා කරන්න දන්න
  2. mali.96

    මගේ පොම්රේනියන්

    මගේ පොම්රේනියන් යාලුවනේ අපි බලු පැටියෙක් ගෙනාව .. එයා ලයන් පොමරේනියන් කෙනෙක් එයා රු 12000 උනා ඒ අයියා කිව්ව විදිහට මේ ජාතියෙ කෙනෙක් ගොඩාක් වටිනව කිව්ව අදුරන නිසා ඔය ගානට දෙන්නේ කිව්ව ලස්සනයි නේද මගේ ලයන් පොම් මොනවද හිතෙන්නේ මෙයා ගැන

    No contents