මම එන්න කලින් අන්තිම කාලේ 1M LKR හෙව්වා මාසෙකට.
ඒ උනාට තෙල් පෝලිම් වල රෑ එලි වෙනකම් ඉදලා, පොඩි එකාට කන්න ගන්න ගියාම ඒව නැති වෙලා, current නැතුව වැඩක් කර ගන්න බැරුව කලුවරේ ඉදලා, ලංකාව එපාම එපා උනා. කොයි තරම් earn කලත් ඕනි විදියට ජීවත් වෙන්න බැරිනම් මොකද්ද තේරුම.
අද මම wife and පොඩි එකා එක්ක පට්ට...