1. N

    Windows අලුත්ම Operating system එක

    Windows අලුත්ම Operating system එක වන Windows 10 ජූලි මස 29 දින නිකුත් කරන බව දන්වා සිටී. මෙය Windows 7,8 original license සහිත අයට නොමිලෙ ලබගත හැක. More info - https://www.microsoft.com/en-us/windows/features
  2. N

    ඉන්ෆ්ලුවෙන්සා නිසා ලංකාවේ හතක් මරුට - ලෙඩ&#354

    ඉන්ෆ්ලුවෙන්සා නිසා ලංකාවේ හතක් මරුට - ලෙඩ&#354 ඉන්ෆ්ලුවෙන්සා A H1N1 රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 7 දෙනකු මේ වසරේ ගත වූ කාලය තුළ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. රට පුරා රෝහල්වලින් වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබෙන සාම්පල් පරීක්ෂා කිරීමෙන් පුද්ගලයන්...
  3. N

    Actress in Half Saree

  4. N

    තරුවිසිවුන facebook බීච් පාටිය

    තරුවිසිවුන facebook බීච් පාටිය ෆේස්බුක් සහ අන්තර්ජාලය භාවිතා කර ප‍්‍රවර්ධන කටයුතු සිදු කර පැවැත්වු වෙරළ සාදයක් සුරාබදු නිලධාරීන් විසින් වටලා තිබෙනවා. මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ ඒ දෙහිවල ප‍්‍රදේශයේයි. ඉකුත් 23 වනදා සවස 5ට ආරම්භ වී ඇති මෙම වෙරළ සාදය ඊයේ දහවල් 12 දක්වා පැවැත්වීමට සැලසුම් කර...
  5. N

    උපාධිය ගන්න රෙදි ගළවන්න වෙලා

    උපාධිය ගන්න රෙදි ගළවන්න වෙලා තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා නිරුවත් වන්නට සිදු වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්. මෙම විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලාව පිළිබඳ මහාචාර්ය රිකාඩෝ ඩෙමින්ගේ, තම සිසු සිසුවියන්ට පවසා ඇත්තේ, උපාධි...
  6. N

    Coolest Gadgets on Ebay for under $10

    10: USB Vacuum cleaner (find them here on ebay) Average price: AU$8.00 including postage Gadget Wow Factor: 6/10 Quality: 1/10 Real world usefulness: 3/10 This would have been a zero except for the fact that it has an LED light on it which came in handy a couple of times when I was trying...
  7. N

    Ebay Gadgets

    Solar Panel Power Submersible Fountain Pond Water Pump Kit Garden Pool Watering...
  8. N

    FB eken

  9. N

    පදක්කම් ප‍්‍රදානය අතරමගදී අවලංගු කරයි

    පදක්කම් ප‍්‍රදානය අතරමගදී අවලංගු කරයි දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ නවවැනි දිනය වූ ඊයේ (27) මෙවැනි ක‍්‍රීඩා උළෙලක ඉතාමත් කළාතුරකින් දැකිහැකි සිද්ධියක් ලෙස මීටර 3000 කාන්තා බාදක දිවීමේ ඉසව්වේ රන් පදක්කම් පිරිනැමීමට සූදානම් වනවාත් සමග ජයග‍්‍රහණ...
  10. N

    කාටූන් 2014-09-28

    දේශය පුවත්පතෙන් රිවිරි පුවත්පතෙන් සිළුමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
  11. N

    කොළඹ පාසැලක ගුරුවරිය හා සිසුවා ව්‍යාජ නම&#3530

    කොළඹ පාසැලක ගුරුවරිය හා සිසුවා ව්‍යාජ නම&#3530 විවිධාකාරයේ ව්‍යාජ නම්ගම් වලින් මේ වනවිට බොහෝ පිරිසක් ෆේස්බුක් භාවිතයට හුරුව ඇත. මේ තුලින් සිදුවන අපාරාධ හා විවිධ අපයෝජනද මේ වන විට කාගේත් කතා බහට ලක්වෙන කරුණක් වී අවසන්ය. මේ ආකාරයෙන්ම සිදුවූ තවත් සිදුවීමක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තාවේ. ඒ පාසැල්...
  12. N

    Android flight Simulator games

    Flight Simulator Online 2014 Flight Simulator X 2014 is the most advanced simulation already developed for Android. We have been improving the physics for years, and finally we are proud to announce our flight simulator! Prepare for the real experience of flying a aircraft over New York city...
  13. N

    Coke machines to serve as Wi-Fi hotspots in South Africa

    Residents of Qunu and Bushbuckridge will soon be getting free Wi-Fi from Coca Cola coolers In this day and age, if a community is to prosper, it certainly helps if its residents have internet access. With that in mind, Coca-Cola South Africa has...
  14. N

    Windows 9 changes and new features

    Windows 9 changes and new features Microsoft is all set to officially unveil Windows 9 at a special event on September 30 — and so we thought it would be a good time to run through everything that we already know about Microsoft’s new operating system. Most of these features and changes...
  15. N

    රත්නපුරේදී නිළධාරියෙක් කාන්තාවකට අමානු&#

    රත්නපුරේදී නිළධාරියෙක් කාන්තාවකට අමානු&# http://gossip.hirufm.lk/2043/2014/09/policeman-assaults-girl-in-rathnapura-bus-stand

    No contents