1. Jack_Sparrow

    Questions ### ෆ්‍රෙෂ් එයා මෝඩ් ??

    Fresh Air Mode (වමට හෝ දකුණට ඇති මාරු කරන ස්විචය): මේකෙන් කරන්නේ එළියේ තියෙන වාතය වාහනය ඇතුළට ගන්න එක. එතකොට අපිට අලුත් වාතය ලැබෙනවා. හැබැයි පාරේ යන වාහනවල දුම, දූවිලි හෝ කුණු ගඳක් තිබුණොත් ඒක කෙලින්ම වාහනය ඇතුළට එනවා. ඒකයි මේ Mode එකේ තියෙන අවාසිය. Recirculate Mode (රවුම් ඊතලයක් තියෙන ලකුණ)...
  2. Jack_Sparrow

    Questions ### ෆ්‍රෙෂ් එයා මෝඩ් ??

    mama nam godak welawata circulate karanna dala tiyenne Colombo dumath ekka mona fresh air da? habai long distance and long hours wahane innawanam fresh air mode poddak hari dana eka tamai recommendation eka
  3. Jack_Sparrow

    Email හැක් එක වෙච්ච හැටි..

    ayi uba tax gewanne nedda? Hariyata tax gewapan okkotama kalin :D
  4. Jack_Sparrow

    Mokadda thora ganne?

    memory and knowledge eka nattam 10 years gihin wedak nane ape decisions wenas karanna bane ayeth e 10 years repeat wenawane So definitely 1M USD
  5. Jack_Sparrow

    එලකිරිය දැන් ‍තෝරගත් පිරිසකගේ දේශපාලන උවමනා කම් ඉ‍ටු කරන තැනක්..

    ඕක වෙන්නේ community එකෙන්ම තමයි.. මේ දවස් වල භුමිතෙල් ගහපු ගැරඬි වගේ politics thread වලටම set වෙන අය ඉන්නවා ඉඳල හිටල poll එකක් දාලා බලනවා ඊට පස්සේ % එක පොඩ්ඩක් අඩුයි කියලා හිත හදාගන්නවා
  6. Jack_Sparrow

    EK eke wadima pages

    2009 kale malwatta kiyala thread ekak tibba kattiya chat kala. oke thread eka loku wena nisa server load wedi wenawa kiyala dethun parak aluth threads open kala
  7. Jack_Sparrow

    එකපාර වාහනෙකට සල්ලි දෙන එකද හොඳ??

    athe tiyana salli walata bank eke dena interest ekata wada lease walata gewana interest eka wediy ehema baluwoth athin salli dila ganna eka tamai wasi samahara dewal tiyanawa (like electronics) interest nathiwa monthly payment plans denawa. etakota onna salli tika FD dala ganna eka labai habai...
  8. Jack_Sparrow

    90 කාලෙ තිබුණ hifi system වල

    Remote eken volume controller eka rotate wena eka e kale hena magic :rofl:
  9. Jack_Sparrow

    Marriage Proposal ප්‍රශ්නයක්

    kiyana tharam lesi naha, hama welema weda karana kenekta lamai baradenna baha. godak office yana aya oka balance karanne day care dala nattam grand parents lata dila doctor kenek nightshift karaddi eka balance karanna puluwan wenna oni, ekai mama kiwwe thamanta denna puluwan commitment eka...
  10. Jack_Sparrow

    Marriage Proposal ප්‍රශ්නයක්

    mulin thaman ta denna puluwan support eka hithanna, eken tamai hoda family life eka depend wenne Doctor ge professional eka hodai habai comes with a cost, e minissu mahansi wela night shift karanna oni flexible leaves naha Etakota lamai inna kaleka husband kenek widiyata sahenna support ekak...
  11. Jack_Sparrow

    Investing in Asia - Taking You on a Business Trip to Sri Lanka to Visit Investment Opportunities

    pora investors la hoyagena mehe invest karanna hadanne. me wage ayata process eka smooth kalanam hodai
  12. Jack_Sparrow

    ඇයි කිරියේ AI ගැන බොරුවට බය කරන්නේ

    ඉසෙල්ලාම ආපු auto transmission වල issues තිබ්බා, ඒවා නිසා auto වාහන වලට මිනිස්සු කැමති උනේ නෑ over the time ඔක්කොම improve වෙලා දැන් manual ඇත්තෙම නෑ හැබයි AI කියන්නේ වෙන කතාවක් AI වලින් white collar ඉක්මනට වලට කෙල වෙනවා අලුත් jobs හැදෙයි අලුතින් මුල ඉඳල පටන් ගන්න වෙනවා
  13. Jack_Sparrow

    අවුරුදු ස්පෙශල්!! හෙට ඡන්දෙ තිබ්බොත් දෙන්නෙ කාටද? ❎❎❎ anonymous vote - සාමාන්‍ය එලකිරි වාසීන් එන්න!!!

    @හෙනයා උඹ කාටද ඡන්දේ දෙන්නේ? අපිටත් කියපන් කාටද දෙන්න ඕනි කියලා
  14. Jack_Sparrow

    කුණු දාන උන්ට බඩු බනිස්

    6% දෙන්න පුලුවන් නම් හොඳයි, ඒක තවම දුන්නේ නෑ කියලා tap කඩන්නේ ඒක නිසා වගේ talks දෙන එකනේ ගොංකම. 6% දුන්න්නා කියල discipline හැදෙන්නේ නෑ කියලයි මම කියන්නේ පොඩ්ඩක් ඉවසලා ඉඳින්, ඡන්දේ දුන්නේ නැති එවුන්ට පුදුම කුලප්පුවක් තියෙන්නේ. හරියට මෙච්චර කල් දුන්නු 6% එකක් ජෙප්පෝ ඇවිත් අයින් කලා වගේනේ උඹ...
  15. Jack_Sparrow

    Aduwata ganna puluwna non inverter 120000BTU A/C ekak?

    120ta watinawane, dealer gawa oyita wada wadiyne https://singhagiri.lk/product/hisense-12000-btu-k-series-non-inverter-air-conditioner
  16. Jack_Sparrow

    කුණු දාන උන්ට බඩු බනිස්

    ඉතින් T-shirt ඇඳන් ගියපු එවුටත් 6% අවුලක් නැත්තම් කඩේ ගිය එවුන්ටත් ප්‍රශ්ණයක් නැත්තම්, උඹ මොකද මේ tag කර කර දඟලන්නේ උඹට 6% එපා නිසානේ උඹ අනිත් එවුන්ට ඡන්ද දෙන්න ඇත්තේ.. දැන් tap කඩන්නේ 6% නැති නිසා වගේ තේරුමක් නෑ 6% නෙමෙයි 12% දුන්නත් වැඩක් නෑ Discipline හැදෙන්නේ නැත්තම් රජයෙන් දඬුවම් නැතිව...
  17. Jack_Sparrow

    කුණු දාන උන්ට බඩු බනිස්

    උඹේ තුන්වෙනි එකේ උතතරේ තියනවනේ. උඹව කරපු නිසානේ හෝදනවා වෙන්නේ උඹට අනුව :lol: දැන් උඹට ඕවා පෙනුනනා කියලා හිතාගෙන උඹ මොනාද කරන්නේ ත්‍රේඩ් එකක් දාලා මොකෙක් හරි tag කරන එකනේ එතනින් එහා දෙයක් උඹ කරන්නේ නෑනේ
  18. Jack_Sparrow

    කුණු දාන උන්ට බඩු බනිස්

    කවුරු ගියත් වැඩක් නෑනේ education and discipline කියන්නේ දෙකක් කියලා තෙරුම් ගන්න උඹ හිතන්නේ වලට වියදම් කලාම මේවා ඉබේම හැදෙනවා කියලනේ Literacy education නැති උනත් discipline හොඳට තියන මිනිස්සු ඉන්නවා
  19. Jack_Sparrow

    කුණු දාන උන්ට බඩු බනිස්

    ඉතින් බයියෙක් ටැප් එකක් කඩපු එකට ආණ්ඩුව අදාල නෑනේ. හෝදනවා කියන්නේ අරූ හොරකන් කලේ නෑ කියලා ඔප්පු කරන්න හදන එක නෙමෙයිද?

    No contents