මා අහසේ ලියු දෙපෙනුනේ නුබට විතරමයි...
මා සුළගට කියූ දේ ඇහුනේ නුබට විතරමයි...
එහෙව් නුබට නොදැනුනේ නුබට දුන්නු හිත තමයි ...
මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි...
විතරමයි... විතරමයි...//
ප්‍රර්ථනා මහා කන්දේ..
කළුවර පාමුල උන්නේ මං ...
නුබේ නුරා තරු එළියේ...
කදු මුදුනට ගෙන නොගියා නම්...
හෙටත්...