Mekath balalama gaththanam thama hoda...
ඔය ගොල්ලො දන්නවා ඇති google එකෙ ලන්කාවෙ ලැප්ස් ගන හොයන කොට ඉස්සෙල්ලාම එන්නෙ laptop.lk ( technocity ) එක. අනික තමා යුනිටි එකෙත් ඕක ප්‍රසිද්ද තැනක්. මම මගෙ ගොන් කමට core 2 quad එක විකුනල ලැපක් ගන්න හිතුව. දන්න වනෙ , මම ඉන්නෙ ඇහැලියගොඩ , කොලඹ ඉන්දන් හෙන...