දෙපක්ෂයෙන් කවර පක්ෂයකට වූවද මාස තුන (03)ක පෙර ලිඛිත දැනුම් දීමකින් බද්ද අවසන් කළ හැකි අතර, දෙවන පක්ෂය වෙත ඉතිරි තැන්පත් මුදල් ගෙවනුයේ කොන්දේසි අනුව ක්රියාකොටය.
කුලි ගෙයක් කියන්නෙ අනුන්ගෙ කියන එක අපේ අයට අමතක වෙනවා .......... අයිතිකාරයාව අවබෝධ කරගෙන ෂෙප් එකේ හිටියහම කිසිම ගැටලුවක් නෑ...