1. malakadss

    ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි 😲

    මූ කාගේ හරි ළණුවක් කාලා වෙන්න පුලුවන් බන්. දන්නේ නෑද්ද ලන්කාවේ මිනිස්සු ගිණි තියන්න ශූරයෝ නේ
  2. malakadss

    විදුලිබල මණ්ඩලයේ නව සභාපති පත් කෙරේ

    සි‍යඹලාපිටිය ලොක්කා අස්වෙලාලු. අස්වෙන්නේ නෑ එයා ට්‍රිප් එකක් යනවා කියලා කිව්වා නේද? ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි. ඔහු බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ද...
  3. malakadss

    ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා හිස රැගෙන පොලීසියට එයි 😲

    නිව්ස් එකක තිබ්බා මූ කියනවා කියලා ළමයා ඉස්කෝලේ කොල්ලෙක්ගේ කියලා. මෑරුණ ගෑණු කෙනා ටීච කෙනෙක්ලු. කවුරු හරි පත්තු කරපු ගින්නක්ද දන්නේ නෑ.
  4. malakadss

    තව අවුරුදු 10ක් යන්න කලින් කෙරලෙ ලන්කාවෙ ටුවරිසම් වලට අරිනවා!

    කේරලේ යන්න හිතුනා. කාශිමීර් නම් යන්න ඉන්නේ. ඉන්දියන් එවුන් ඉන්නවානේ දෑන් අදුනන :yes:
  5. malakadss

    හොයන්න කම්මැලියි. දන්න එකෙක් කියහන්කො කැරම් බෝඩ් නඩුවෙ සීන් එක මොකක්ද කියලා. මහින්දානන්ද මොකක්ද කරල තියෙන වැරැද්ද?

    ඕක තීරණය වෙන්නේ ඊලග ආණ්ඩුව අනුව තමා. උන්ට මාලිමාවේ එවුන්ව හිරේ දාන්න ඕනේ නම් කොයි වෙලාවේ බඩු බෙදුවත් ඒක අල්ලසක් හෑටියට අරන් හිරේ දාන්න පුලුවන් වෙයි. සරත් ෆෝන්සේකාව හිරේ දෑම්මේ කොහොමද? ආන්න ඒ වගේ වෙයි
  6. malakadss

    හොයන්න කම්මැලියි. දන්න එකෙක් කියහන්කො කැරම් බෝඩ් නඩුවෙ සීන් එක මොකක්ද කියලා. මහින්දානන්ද මොකක්ද කරල තියෙන වැරැද්ද?

    මේ නඩු තීන්දුව අනුව මහජන මුදල් භාවිතා කරලා මිනිස්සුන්ට බඩු බෙදන්න බෑ. මේක හොද නඩු තීන්දුවක්. මතකද චන්දේ කිට්ටුව මාලිමාව මිනිස්සුන්ට අහාර ද්‍රවය බෙදන්න ගිහින් ඒක නවත්තන්න වුනා. හොද වෙලාවට එහෙම නොවුනේ. නෑත්නම් ඒ බෙදපු සෙට් එකටත් මේ වගේම මහජන මුදල් පාවිච්චි කරපු කේස් එකට හිරේ යන්න වෙනවා. මේවා හොද...
  7. malakadss

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 74

    මුන් තමා කිව්වේ උන් නෙලුම් මලෙන් ආවා කියලා. අපි නම් දෑනම් හිටියා මුනුත් අර වගේම එවුන් කියලා
  8. malakadss

    Final Destination 6 Bloodlines

    :growl:
  9. malakadss

    කොළඹ ජෙප්පෝ ස්වාධීන හොරු එක්ක බුදියගන්න යනවලු නේද ? 😕😕

    උන් දෑන් හොරු නෙමේ ලු. මුන් දෑන් හෑම එකාටම හොරා කියන්නේ කොහොමද රෙද්දක් ඈදන්.
  10. malakadss

    චාමර බේරගන්න රනිල් කී බොරුව අධිකරණයේදී එළිවේ - චාමරගේ වැරැද්ද චක්‍රලේඛයට මාස 9 කට පෙර

    ඔක්කොම හෑල්ල කියවන් ගියාට පස්සේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අධිකරණය තීරණය කළේ මෙම කරුණු සැකකරුට ප්‍රදානය කර ඇති ඇපය අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, සැකකරු පෙර ඇප මත...
  11. malakadss

    එකවර පැකට් විශාල වශයෙන් මිලට අරං ලුණු හිඟ වුණා - කර්මාන්ත ඇමති HOG

    රෙදි නෑ .. මූ කීව්වා නේද ආයේ ලන්කාවට පිටරටින් ලුනු ගේන්න ඕනේ නෑ කියලා.. මේවා නිකන් දේව සාප වගේ.. කරන කරන එකෙන් චා වෙනවා

    No contents