මචන්ලා මට මේ ගැන දන්න කෙනෙකුගෙන් ලොකු උදව්ව ඕන මට ඕස්ට්‍රේලියාවල ඉදලා අපේ අයියා කෙනෙක් SPY WATCH CAMERA එකක් එව්වා ඒක pc එකට සම්බන්ද කළාම නෝමල් පෙන්ඩ්‍රයිව් එකක් වගේ පෙන්නනවා උනත් ඒක කනෙක්ට් කරපු ගමන් ඒක ෆෝමැට් කරන්න ඉල්ලනවා නමුත් ෆෝමැට් වෙන්නෙත් නෑ ඒක ඔපන් කරන්නත් බෑ ඔරලෝසුව මැනුවල් එකේ තියන...