එහෙමත් නැහැ හැබැයි, පේජ් එක එහෙම්මම තියෙනවා, ඇක්ටිව් නැහැ, මම මැසෙජ් කරා, නෝ රිප්ලයි
ඒක තමයි, පට්ටම ක්‍රියේටිව් සෙට් එක හිටියේ උන්ගේ, අපරාදෙ
------ Post added on 1675158961
ගොපල්ලා තමයි කම්ප්ලේන් කරපු උන්ගෙන් එකෙක්, බලපිටියෙ සාදු & නයිට් ක්ලබ් සීන් එකෙන් ඌව ට්‍රොල් කරානේ රෙදි නැති වෙන්න...