You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
L
මචංලා උබුන්ටු වල ඇප් ඉන්ස්ට්‍රෝල් කරද්දි ඒක ඉන්ස්ට්‍රෝල් නොවී එරර් එකක් එනවා.(එක ඇප් එකක් වත් ඉන්ස්ට්‍රෝල් කරන්න් බෑ.)ඒ ඇයි?ඒක හදා ගන්නේ කොහොමද?