1. R

    5000

    සුබ පැතුම් මල්ලියා
  2. R

    ~විජයග්‍රහණය~

    ඔව් මල්ලී අපි සමාජයක් වශයෙන් රටක හැම මිනිස් කොට්ඨාශයක් ගැනම නිවැරදි කෝණයෙන් බලා හරි විසඳුම් ලබා දිය යුතුයි.. බොහොම ස්තුතියි මල්ලියගේ අදහස් දැක්වීම ගැන.....
  3. R

    ~විජයග්‍රහණය~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා දීර්ඝ විස්තරයක් හා පැහැදිලි කිරීමක් එකතු කලාට..
  4. R

    Ran Samanaliya !

    මේක තමයි සැබෑව... අපේ අසරණ සහෝදරියන්ට සිදාදියේදී අත්වන ඉරණම... ගොදුරු සොයනා කාලකණ්ණින්ට ගොදුරු වුන තවත් චරිතයක්.. වෙනත්ම ප්‍රස්තූතයක් තුලින් සමාජයට පණිවිඩයක් ගෙන ඒම ගැන නංගිට මගේ සහෝදර ආචාරය... කවදත් තරුණ පරපුර යහ මග යැවීමේ උදාර කටයුත්තට උරදී සිටිනා ඔබට මේ කර්තව්‍යය නොනවත්වා කර ගෙන යාමට...
  5. R

    නැගණියේ නුඹ...

    නංගියා රාජකාරි වැඩ කටයුතු ටිකක් මේ දවස්වල අධික වීම නිසා ඔයාගේ කවියට පරක්කු වුනා comment කරන්න...ඒ ගැන සමාවෙන්න......
  6. R

    සසල වූ මොහොතක්

    ඉතාමත් සංවේදී අන්තර්ගතයක් මැනැවින් තෝරාගෙන ඔබ අප සිත් කීරි ගස්සවා තිබෙනවා... එය කරන්න පුලුවන් නිර්මානයකට හා නිර්මාන්කරුවෙකුටම පමණයි.. මල්ලියා ලොකු දුර ගමනක් කවි නිර්මානයේ මේ වෙනකොට ඇවිත් තියෙනවා මේ කෙටි කාලය තුල.. දෙමාපියන් මෙවැනි දෑ කෙසේ පපුවෙන් ඉවසම්ද? තවත් දිගටම ලියන්න ....මල්ලියට ජය....
  7. R

    සදත් අහසට අහිමි වෙවිද...

    "සඳට අහස ආදරේදෝ......නෑ නෑ".. මට වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් මතක් වුනා.. ගීයක පද පෙලකට මෙ නිර්මානය කදිමට ගැලපෙනවා..ඉතාමත් සුන්දර ආදර නිර්මානයක්.. සුමුදු මල්ලියා දිගටම ලියන්න... ඔබට මෙතැන අය ආදරෙයි ..ආදරයට ආදරය කරමු... මල්ලියට ජය....
  8. R

    ~~සයුරැ පතුලෙක~~

    ඔබ ලිවූ කවිවලින් ඉතා අපූරුවට හා සිතට කාවදින අයුරින් හරි සීරුවට පද ගලපා ගත් නිර්මානය මෙය බව කිව යුතුමයි.. එයින් අදහස් කරන්නේ නෑ අනිත් ඒවා හොඳ නෑ කියා. නමුත් මෙය මා ගොඩක් රස වින්දා.. යටගිය ආදර අන්දරයට ඔබ යොදාගෙන ඇති හා ජීවය දී ඇති රූපකාය හරිම සිත් ගන්නා සුළුයි.. නව යොවුන් නිර්මානකරුවන් අතලොස්ස...
  9. R

    ~~~~

    ඒක නම් සැබෑව...සඳ ඇවිත් පොඩි වෙලාවකට එලිය දුන්නට පලක් නෑ විගැහින් බැහැල යන හින්දා.. අපූරු එහෙත් හිතන්න යමක් ඉතිරි කල කෙටි පද පෙලක්.. දිගටම ලියන්න ..ඔබට ජය...
  10. R

    නැගණියේ නුඹ...

    ස්වභාව ධර්මයාගේ විචිත්‍රවත් බව කවියට නගා තිබෙනවා හරි කදිමට.. එතැනින් පටන් ගන්නා පද පෙල ලොවේ සොයුරියන්ට අනගි පණිවිඩයක් දෙමින් අවසන් කර තිබෙනවා.. පසුබිමත් හරි සුන්දරව එකතු කර ගෙන තියෙනවා.. දිගටම ලියන්න නංගියා...ඔබට ජය....
  11. R

    මගේ දුප්පත් ආදරය

    සදාකාලික නොවන ලෝකෙක කොහෙද සදාකාලික ප්‍රේමයක්..... හරිම කෙටියි... හරිම ලස්සනයි.. දිගටම ලියන්න...ඔබට ජය....
  12. R

    කොහෙද ඉන්නෙ ඔයා තවම

    ඉතාමත් සංවේදී පදවැලක්.. ලස්සනට ලියලා තියෙනවා. ඔය තියෙන්නේ මල්ලියාගේ කුසලතාවය ඕනෑවටත් වඩා.... ඉතින් දිගටම ලියන්න....තව තව ලස්සන නිර්මාන අප වෙත ගෙන එන්න ඔබට ශක්තිය ලැබේවා.. මල්ලියට ජය....
  13. R

    ~විජයග්‍රහණය~

    bohoma sthuthi malliya
  14. R

    ~විජයග්‍රහණය~

    බොහොමත්ම ස්තුතියි මල්ලියගේ විචාරයට...
  15. R

    ~විජයග්‍රහණය~

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස් දැක්වීමට
  16. R

    ~විජයග්‍රහණය~

    බොහොම ස්තුතියි මල්ලියා අගය කිරීමට
  17. R

    ~විජයග්‍රහණය~

    යථාර්ථය හඳුනා ඇවැසි තැනට නිසි පිලියම් හා විසඳුම් සලසා ජනතාවාදිව කරනා සැමරුම තමා වඩා අගය කල යුත්තේ..කවදත් මගේ නිර්මාන කියවා ඉහලින් වර්ණනා කරන නංගියට ගොඩාක් ස්තුතියි......
  18. R

    මෙන්න අපේ Teena 6000ක් ගහන්න යන්නේ...

    මේ ජයග්‍රාහී කඩඉමට මගෙන් සුබ පැතුම් නංගියට.....
  19. R

    **Sri Lanka Navy’s “JETLINER” embarks on a new journey

    අපිට කියල මෙහෙම නෞකාවක් තියෙන එක කොච්චර එකක්ද.... වටිනා සටහනක් හා රූප සමූහයක් අප වෙත බෙදා දුන්නට මල්ලියට ගොඩාරියක් ස්තුතියි....

    No contents