1. Voltage

    දැන් කළුතරටත් කැරවෑන් ෆ්‍රෙෂ්.. 😱

    අමෝ නාන ගේ කැරවන් එක
  2. Voltage

    දත් පුරවන ගලවන ඒවා හොද තැනකින් කරපන්

    Gastric නම් නෑ. සමහරවිට කන කෑමත් බලපානවා ඇති. ගොඩක් පැණි රස දේවල් වලින් එහෙම
  3. Voltage

    දත් පුරවන ගලවන ඒවා හොද තැනකින් කරපන්

    දැන් අවුරුදු 6කට වගේ කලින් nerve filling කරපු මගේ දතක් දැන් මාසෙකට වගේ කලින් කඩලා ගියා. Doca ට ගිහින් පෙන්නුවම ඌ තව කෑල්ලක් අයින් කළා. Permanant පුරවපු කෑල්ල නම් ගල් කෑල්ල වගේ ගැලවිලා ගියා.. තව කොටසක් විදුරුමහ ඇතුළේ තියෙනවා. ඌ කිව්ව දැනට එක අයින් කරන්න ඕනේ නෑ කියලා. මගේ නම් දන්ත කල්‍යාණය...
  4. Voltage

    CiD case එකක්

    කොම්බුව චැනල් එකට කිව්වොත් මොකද
  5. Voltage

    Internet Radio hosting VPS

    Smelling like Pitarata Suwanda
  6. Voltage

    දැන් චන්දෙ තිබ්බොත්, කාටද දෙන්නෙ? බයි ත්‍රෙඩ් දාන උන් හැර සාමාන්‍ය එලකිරිවාසීන් මෙහෙ වර ❎❎❎

    අපේ රටේ ඉන්න මහජනයාත් ගොඩක් හොරු නිසා නීතියකට අවනත වීම හරිම අමාරු නිසා අපේ රට පාලනය කරන්න ඕන වීරෝධාර තක්කඩි පමණයි. එක නිසා මම මෛන්ද මහත්තයාට මනාපේ දෙනවා. එතුමා අවාම අපි නිදහසේ ඉමු
  7. Voltage

    Cloudflair / VPN නැතිව elakiri එන්න බෑ

    No issues on SLT fiber
  8. Voltage

    ලිබර්ටි ප්ලාසා ෆෝන්ශොප් ලින්ක් එක..

    Issara ara unity plaza eke computer badu wikka model ekama thamai oya. Kohen gattath anthimata ekama dealer gen aran thiyenne
  9. Voltage

    Dialog Hotline එකට කතා කළාම මම කතා කරන දේ මට ඇහෙනවා

    තව පාරක් අරන් බලපන්. පොඩි පොඩි දෝෂ නේ. ඔ්වා ගණන් ගන්න එපා
  10. Voltage

    ඉයර් ෆෝන්

    kohomath owa tika kalayai
  11. Voltage

    ගලේ දේවාලෙටත් වැඩේ දෙන්නයි හදන්නේ

    චතුර කියන්නේ ඩිලිට් ගේ පුතෙක් ද බං. මුණත් එක වගේ ටිකක්
  12. Voltage

    ලගදී BR එකට බෑන්ක් අකවුන්ට් හදපු අය ඉන්නවද?

    අහ් ඔව් නේද. එකත් ඕන වෙයි
  13. Voltage

    ලගදී BR එකට බෑන්ක් අකවුන්ට් හදපු අය ඉන්නවද?

    ඔය තරම් අමාරු නැ නේද. BR එකක් ගත්තා සභාවෙන්. එක ඉදිරිපත් කරලා account එකක් හදාගන්න පුලුවන්ද නැත්නම් තව ඉස්සරහට ඉපදෙන්න ඉන්න ළමයින්ගේ ඉස්කෝලේ අස්වීමේ සහතිකේ ඕන කියයිද 🤣
  14. Voltage

    ලගදී BR එකට බෑන්ක් අකවුන්ට් හදපු අය ඉන්නවද?

    Pvt Ltd නැති ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කරපු එකකට කොහොමද account එකක් ගන්නේ. ඔය තරම් complex නෑ නේද වැඩේ
  15. Voltage

    ඉරාන දෙවෙනි නැව ලෝක ලෙඩක් වෙන ලකුණු ⁉️🧐

    ඒයි මිට්ටො. අලි දොං එකට order එකක් යාවාපන් උන්ගේ තියෙන ගොඩාක් උඩ යවන්න පුළුවන් අහස්කුරු ටික ලෑස්ති කරන්න කියලා. මෙහෙම දීන ජාතියක්ද බං අපි
  16. Voltage

    තාත්ත නැති වුනා බං!

    නිවන් සුව ලැබේවා...!!!
  17. Voltage

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    India උන් බය අපිට විතරයි. අනිත් ඕන එකෙකුට උන් easy ගහනවා 🤣

    No contents