1. K

    Honeymoon Help

    මචන්ලා, මට Honeymoon එකට Colombo වලින් පිට ලස්සන scenery තියන හොද place එකක් හොයාගන්න ඕනා. වැඩිය ඈතක තියන එකක් නෙමෙයි. කව්රුහරි ඉන්නවද Kithulkanda ගිය. මන් හිතාගෙන ඉන්නේ කිතුල්කන්ද යන්න කියලා.rooms එහෙම කොහොමද, ගිහින් තියන කව්රුහරි හරි ඉන්නවනන් කියන්න http://www.kithulkanda.com/
  2. K

    Savoy 3D Box help

    මචංලා, පලවෙනි වතාවට Savoy 3D box එකකට යන්න හදන්නේ. ගිය එකෙක් ඉන්නවනන් කියනවද box එකට යන්න තියෙන්නේ පිටින්ද නැත්තන් main door එකෙන් enter වෙලා side එකෙන් ගිහින්ද කියලා. මන් කලින් ගිහින් තියෙන්නේ liberty box විතරයි. Great help මචංලා

    No contents