Savoy 3D Box help

kondayarox

Member
Oct 29, 2015
5
0
0
මචංලා,
පලවෙනි වතාවට Savoy 3D box එකකට යන්න හදන්නේ. ගිය එකෙක් ඉන්නවනන් කියනවද box එකට යන්න තියෙන්නේ පිටින්ද නැත්තන් main door එකෙන් enter වෙලා side එකෙන් ගිහින්ද කියලා. මන් කලින් ගිහින් තියෙන්නේ liberty box විතරයි. Great help මචංලා
 
shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    main entrance eken athulata giyama ticket counter eke thiyena thana piti passen thamai box entrance thiyenne...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචංලා,
    පලවෙනි වතාවට Savoy 3D box එකකට යන්න හදන්නේ. ගිය එකෙක් ඉන්නවනන් කියනවද box එකට යන්න තියෙන්නේ පිටින්ද නැත්තන් main door එකෙන් enter වෙලා side එකෙන් ගිහින්ද කියලා. මන් කලින් ගිහින් තියෙන්නේ liberty box විතරයි. Great help මචංලා

    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුති
    මට බැනපු අයටත් ස්තුති

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුති

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන , අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන්ම් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අ පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මෙ දවස දක්කවා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුති !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුති
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සොහොන;19203042 said:
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුති
    මට බැනපු අයටත් ස්තුති

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුති

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන , අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන්ම් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අ පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මෙ දවස දක්කවා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුති !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුති

    :eek::eek:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේන් ඩෝ එකෙන් පල එතන තියනවා A-G බොක්ස්
    වෙනකන් ටිකට් එක බලලා උන් පෙන්නනවා එතකොට පල :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුකුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..

    මුහුපුරා නෙමෙයි යකෝ, මුහුකුරා :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුහුපුරා නෙමෙයි යකෝ, මුහුකුරා :sorry::sorry:
    11.gif