1. toi

    එඳිරිනේති වෙලාවේ පොදු තෙන් වල ඉන්න බේලු -යෙකඩ කටක් කියයි

    හමුදා වාහන ගෙනාවෙ අද රෑට කට්ටිය ගෙවල්වට ගෙනිහින් දාන්න
  2. toi

    සති දෙකක් අැතුලත රට ස්ථාවර නොවුනොත් ඉල්ලා අස් වෙනවා - මහ බැංකු අධිපති

    මුලින්ම කියලනෙ ආවෙ 225ට දේශපාලනික ස්තාවරත් වය අත්‍යාවශ්‍ය කියල නැත්නම් බෑ කියලා
  3. toi

    මිනිස්සු කන්න දියව් කියලා පාරේ

    පොඩ්ඩක් ඉන්න AKD කන්න දෙයි
  4. toi

    අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයාගේ දේහය නිවසට...

    කොහොමත් මිනීමරුවෝ මාට්ටු නිහාල් cctv වල කට්ටියගෙම මූනු පැහැදිලිව ඇති
  5. toi

    කමල් ගුණරත්නගේ කතාව ජෝක් එකක්

    හෝටල් ගෙවල් ගිනිතිබ්බෙ අරගල කාරයො නෙවේනන් ජෙප්පොද
  6. toi

    දන්නවාද කවුද කියලා ?

    ජොනී සින්ස් අයියා
  7. toi

    මූ ගහන්න කලින් පැනල දිවුවා නේද

    ගෙවල් හෝටල් වලට ගිනිතිබ්බෙ ජෙප්පොද .... ගෝල් ෆේස් නිර්පාක්ශිකයොද???
  8. toi

    ජොන්ස්ටන්ගේ අරක්කු කම්හල ගිනිතබයි.

    ඇලෝසියස් ගෙ බාර් අමතකද???
  9. toi

    Curfew nisa job eka kara ganna ba

    මේ තියන ෆැක්ට්‍රි ටිකත් වැහුවාම තේරෙයි..
  10. toi

    තෙල් තියෙනවද !!!!!!!!!!!!!!!!!!!

    කෝල් කරල බලන්න. සමහර ශෙඩ් නම්බර් රේන්බෝ පේජ් වල ඇති
  11. toi

    ලාල් කාන්ත GotaGo ප්‍රහාරයේ ඇත්තටම උන දේ කියයි

    ජවිපෙන් කැමතිම ඩයල් එකක් කාල බීල ආතල් එකේ ඉන්න පොරක්
  12. toi

    මෙන්න උබලගේ Thorz Rajapakshe

    මටත් පර්සනල් ඇරියස් වගයක් තියෙනවා..හෑල්ලක් ලියාගන්න එකෙක් ඕන...
  13. toi

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    දැන් මේක උඩ දාල වැඩක් නෑ ඒ එදා.... අද 69යි 55යි රිජෙක්ට් වෙලා ඉවරයි
  14. toi

    UFO කොංග්‍රසයට යයි!

    ලිංකුවට යන්න බෑ ඩොලර් ඉල්ලනවා... අපිට ඩොලර් නෑ
  15. toi

    UFO කොංග්‍රසයට යයි!

    මේක කියවද්දිම ඔලුවට ආපු මියුසික් එක එක්ස් ෆයිල්ස් :LOL: :LOL:
  16. toi

    ♦️ අද රෑට කළුවරේ වෙඩි කන්න වෙයිද සින්හලු

    තනි තරුව මැරිලද???
  17. toi

    🔴 හෙටට නියමිත පක්ෂ නායක රැස්වීම අවලංගුයි

    ජනතාව වෙනුවෙන් කඩිනම් තීන්දු තීරන ගන්නවා කිව්වෙ ඒක වෙන්ඩෑ
  18. toi

    🔴 ලංවිම වර්ජනය මාධ්‍ය නිවේදනය

    තැන්කියු ලංවිම

    No contents