මේවනං අපි නැතුව අනිත් උන් බදු ගෙවන්න ඕනි සීන් තමා. දැනට ටැක්ස් ගෙවන උනුත් දැනටමත් කෑම බීම වලට බදු ගෙවනවා වලටත් ගෙවනවා.
ප්රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ උන් ඩොලර් ගේන උන්ට කිසිම ැසිලිටි එකක් දෙන්නෙ නැති එක. අඩුම ගානේ පේපැල් වගේ සර්විස් වත් දෙන්න කිසිම උවමනාවක් නෑ. බදු වැඩි කරන එක ගැන විතරයි ෆෝකස් කරන්නේ.