පැය 24ම නිදි මරනවලු, කකුල්දෙක ලඟට එනවලු, ජනතාව වෙනුවෙන් මැරෙන්න වුනත් රෙඩිලු, මණ්දිර ඔක්කොම කුලියට දීල පාරෙ ඉන්නවලු.. පව් බන්, ඔරොත්තු දෙන්නෙ නැතුව ඇති මේ ප්රෙශර් එක.... ඔය සේරම කරද්දි ආර්යාව ගැන බලන්න වෙලාවක් කොයින්ද ඉතින්... ගෝලයොත් එහෙමයි, එකෙක් ජම්පර් මහනවා... තව එකෙක්
"පොල් කඩනවා...