හිතන්න අමාරුයි. 80 දශකයේ පොඩි කාලේ ගෙවපු අපිට උනත් ග්රැමෆෝන්, වෑල්ව් රේඩියෝ සුලබව දකින්න තිබුනේ නෑ. ඒ වෙනකොටත් ට්‍රාන්සිස්ටර් රේඩියෝ සහ කැසට්පට බහුලව තිබුනා.
90 දශකයේ මුල කාලයේ තමයි පුද්ගලික රේඩියෝ සහ TV චැනල් ආවේ. ඊට කලින් FM චැනල් එකක් හැටියට ලංකාවේ තිබුනේ City FM විතරයි.
ඒකත් කොළඹට...