එක උබේ මතයක් විතරයි. සන්ක්‍යත්මක දත්ත ඇතුව පෙන්වන්න පුළුවන් ද ? මචන් දේශීය වෙදකම බාල්දු කරනවා නොවෙයි. අවශ්‍ය පහසුකම් සහ විද්‍යාත්මක ක්‍රමවේද තිබිද්දී පැරණි දේවල් තුලින්ම පමණක් යැපීම වැරදියි.
ඕනෙනම් මරණාසන්න රෝගියෙක්ගේ පපුවේ සිද්දාර්ථ තෙල් අලේප කොට ඒසමගම ඔක්සිජන් ලබා දීමත් කරන්න පුළුවන්. නැතුව...