අඩේ මචන්ලා මම මෙකට අලුත්. මෙක කියවනකොට මට කොල්ලා ගැන පව් හිතුනා. ජිවිතේ කිසිම දවසක කෙල්ලක් විස්වාස කරන්න එපා. හුගාක් කොල්ලන්ට වැරදෙන තැන ඔතන. කොල්ලෙක් වෙලා කෙල්ලක් පස්සේ ගිහින් හරියන්නැ. කෙල්ලක් එන්න ඔන කොල්ලෙනක් පස්සේ මට හිතෙන විදියට නම්.අනික පිරිමියෙක් කියන්නේ ගැණියෙක් මත්තේ මැරෙන්න ඔන...