How to become a pilot in Srilanka
පයිලට් කෙනෙක් වෙන්න ලංකාවේ විදි 2 ක් තියෙනවා 1 වෙනි විදිය තමා ගුවන් හමුදාවට බැදෙන එක. ඒකට a/l Science කරලා පාස් වෙලා තියෙන්න ඕන. ඊට අමතරව physical fitness හොද වෙන්න ඕන. ඔයා කන්නාඩි එහෙම පාවිචි කරනවා නම් ඔයාව interview කරන්නෙ නෑ. ඊට පස්සෙ එයාලගෙ එක එක...