1. යාළුවා

    Online අරක්කු hooray

    Pickme Food, Uber Eats
  2. යාළුවා

    Online අරක්කු hooray

    Islandwide Delivery දුන්නනම් තමයි හොඳ කීයක් හරි අරන්:P
  3. යාළුවා

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    ඉතිහාසයේ පලමුවට උබ කිව්ව එක පිලිගන්න වෙනව අද :lol: :P
  4. යාළුවා

    Online අරක්කු hooray

    වේලි වේලි හිටපු සුපමාකට් උන්ට දැන් හෝ ගාල වැඩ තියෙයි :rofl:
  5. යාළුවා

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    ගන්න තැනක් කියපියව් අදම
  6. යාළුවා

    ඔන්ලයින් ක්‍රමයට මත්පැන් නිවසටම

    ලමයි ඉක්මනට ගන්න පුලුවන් තැනක් දෙන්න. මට හදිස්සියි. :dull: හවස හයට කලින් ගන්නඕනෙ ගෙදදර යන්න කලින් :sorry:
  7. යාළුවා

    Online අරක්කු hooray

    Source එක දිවයිනනේ?:dull:
  8. යාළුවා

    Online අරක්කු hooray

    ලබන පාර මගේ ඡන්දය පොහොට්ටුවට :P
  9. යාළුවා

    ඔන්ලයින් අරක්කු නිවසටම...!!

    හෙට පාටි ගොඩයි. ලබන පාරත් මේ ආන්ඩුවම පත් කරමු :love::P
  10. යාළුවා

    ලංකාවේ අයගේ ඕවර ටේක්

    ඕක වන් වේ වැඩිය හිතන්න එපා :P
  11. යාළුවා

    ඔන්ලයින් අරක්කු නිවසටම...!!

    අඩෙහ් සිරාවටම. අද ගෙදර යන්නෙ මාසෙකට පස්සෙ. බ්ලැක් එකේ අරන් යන්න සෙට් කරන් හිටියෙ, දැන් පොදි ගහගන ගියිඅහැකි :lol::lol::love:
  12. යාළුවා

    J.V.P මන්ත්‍රීවරුන්ගේ සුපිරි වාහන ලීක් වෙයි..රෙදි ගැලවෙයි..

    ඉතින් බලපන්කො අලුත් ඩබල් කැබ් දෙකකට මහජන මුදල් කාබාසිනිය කරලනෙ මේ ජෙප්පො. පයින් යන්න බැරිද දන්නෙ නෑ :P
  13. යාළුවා

    උදව්වක් ඕන...

    හොඳ සිංහල වෙද මහත්තයෙක්ගෙන් බේත් කරල බැලුවෙ නැද්ද. පොලොස් වගේ කෑම ජාති ලිස්ට් එකක් හදාගන කන්න දෙන්න
  14. යාළුවා

    රටට පණදුන් මිනිසා - ජාතියේ වීරවංශය

    AKD වගේද. එහෙනන් සදාකාලිකවම කියනව විතරයි දිනන්නෙ නෑ. :rofl: ඉතින් ඌ දිනන්න පුලුවන් පැත්තක් හොයාගත්ත. දැන් සරුයි පොරට :love:
  15. යාළුවා

    චීන තරුණියන්ගේ ආකර්ෂණය දිනා ගන්නා කඩවසම් ශ්‍රී ලංකා තරුණයන්

    හම්බයො ඇවිල්ල බොම්බයක් ගහල ගියා නන් සැපයි කියල හිතෙර්‍යිද :dull:
  16. යාළුවා

    රටට පණදුන් මිනිසා - ජාතියේ වීරවංශය

    විමල් වීරවංශ සිරාවටම පොරක් නේද.. :love::love: අපරාදෙ බොරුවට බැන්නෙ මූට :sorry: මේ Media Conference එක බලපල්ලකො...
  17. යාළුවා

    ඇතුලට යන්න බැරිද?

    කොම් බෑන්ක් ඔන්ල්‍යින් හදාගනින්. CRM වලින් බිල් ගෙවන්නත් පුලුවන් කෑශ් දාල. :dull: BOC කාඩ් එකක් තිබ්බ නන් ලගම බ්‍රාන්ච් එකේ කාවහරි කන්ටැක්ට් කරල කාඩ් එකක් හදල දෙන්න තිබ්බ :P
  18. යාළුවා

    "ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුවමයි" ~ උදය ගම්මන්පිල

    මරු සෝ එක :P ලංකාව මකබෑවිලා ගියයින් පස්සෙ බංගලි ටීවී සෝ එකක් ගහයි. IMDB Rating 10/10 සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :love:
  19. යාළුවා

    තියා අතීතය මා ලඟ...

    රන්තාලිය වැව ලඟ උන් කාලය මතකද අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම වැව පාමුල ඉඳගෙන මං හැඬුවේ දුකට රත්තරන්

    No contents