රිසානාගේ මරණයෙන් පසු තවත් පහතට වැටුණු මෙම අසරණ පවුලට ත්‍රිකුණාමලයේ මුතූර්හි නව නිවසක් ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ මහ නගර සභාවේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ ඇතුළු නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.
mama hithuwe ge hadala denne hambayek kiyala. ekath karanne sinhalayek..