1. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඥාණවන්තයින්ට විතරයි ඇහෙන්නෙ :yes:
  2. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ෂ්ෂ්ෂ්...ඒ වුනාට කියන්නෙ එහෙම ලු :yes:
  3. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොරෙන් අහගෙන ඉන්නෙ ඔව් :yes:
  4. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළකිරි ෂෝ එක මචන්. එන සතියෙත් සෙට් වෙමු. ත්‍රෙඩ් එකේ හිටිය හැමෝටම සුභ රාත්‍රියක් වේවා :)
  5. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උයත් මෙතන ඉන්නවද? :rolleyes:
  6. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගැලපෙනවා :yes:
  7. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටෝක කර වෙලා වැඩියි වගේ. තව ටිකක් කලින් ලිපෙන් බාන්න තිබුනේ
  8. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු මලේ, request කරපු සින්දු දෙකම දුන්නට තැන්කූ වේවා
  9. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිනා පිරුනු නෙතු දකිනු බැරි මා ඔබ හමුවුනු මාවත වෙන් වී මහ පවුරක් සේ... නැගී ඇවිත් - මුවේ පිපේ නම් එකම සිනාවක් - යලිත් දකින්නට ඔබ මා හමුවේ නම්... :sorry::sorry::sorry::sorry::sorry:
  10. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අතීතයට පිය මනිනු බැ‍රී ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී... :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
  11. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :shocked::shocked::shocked::shocked:
  12. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වැඩේ හරි. හෙට ඉඳන් උඹේ වැඩ තහනම්..මම අල්ලස් මෙව්වා එකෙන් හොර අල්ලන්න ආවේ. :yes:
  13. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කළින් කියලා වරෙන් ඔහොම. එතකොට හරි :yes:
  14. IsuruP123

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මූණ හුරතල් :love: හැබැයි ටිකක් කටු වැඩියි වගේ නේ?

    No contents