1. Ali patiya

    Umbe Kambare(Room eke) Photo ekak dapan

    හිනා කාලා මැරෙනවා යකොව් උදේ පාන්දර :lol::lol::lol: , කුක්කු බබා.. ලිඳේ සදා :rofl:
  2. Ali patiya

    හරි ගියේ නෑ හලෝ, බ්‍රේකප් උනා. :sorry: ලොකු විස්තරයක් තියෙනවා පුලුවන් තරම් කෙටියෙන් පස්සේ...

    හරි ගියේ නෑ හලෝ, බ්‍රේකප් උනා. :sorry: ලොකු විස්තරයක් තියෙනවා පුලුවන් තරම් කෙටියෙන් පස්සේ කියන්නම්කෝ :(
  3. Ali patiya

    ~@~ Dialog , Mobitel බලු වැඩ~@~

    You must spread some Reputation around before giving it to AnuradhaRa again. :P
  4. Ali patiya

    Teena

    :lol::lol::lol:
  5. Ali patiya

    ~@~ Dialog , Mobitel බලු වැඩ~@~

    :shocked::shocked::shocked::shocked: බලු වැඩ බන්. කතාකරලා ඇක්ටිව් වෙච්ච මගුල් අයින් කරගනින්. හැබැයි ඉතින් එහෙන් කතා කරනකන් විනාඩි 15ක් විතර ලයින් එකේ බලන් ඉන්න වෙනවා :yes:
  6. Ali patiya

    ~@~ Dialog , Mobitel බලු වැඩ~@~

    මගෙත් නැහැ බන්, පරන සිම් වලට ඔය කේස් එක නැහැ. ඒත් අලුතින් ගත්ත සිම් ඔක්කොගෙම ඔය ප්‍රශ්නේ තියනවා. :yes:
  7. Ali patiya

    :P :P :P

    :P :P :P
  8. Ali patiya

    :P:love:

    :P:love:
  9. Ali patiya

    ~@~ Dialog , Mobitel බලු වැඩ~@~

    ඇතුලට වරෙන් මචෝ මේක ලොකුම ලොකු පින් වැඩක්..... මේ වැඩේ Mobitel එකෙනුයි Dialog එකෙනුයි කරන මහම මහා ජරා වැඩක් :angry: අහින්සක ආච්චිලා සීයලා තමා මේකෙන් හුඟක් කරද විඳින්නේ. අපේ සීයගේ ෆෝන් එකෙත් සල්ලි කැපෙනවා වැඩියි කිව්වම, මම චෙක් කරලා බලද්දි ඒ ෆෝන් එකෙත් මේ වැඩේමයි වෙලා තිබුනේ. හැමෝම දැනුවත් කරලා...
  10. Ali patiya

    31 අවලංගු වෙන්න කලින් Star points ගමු

    Your request to donate 390 star points to Little Hearts was successful. Thank you. :cool::cool::cool:
  11. Ali patiya

    LKTips English - Sinhala Instant Word Translation for Firefox & Chrome

    මේක අලුත් firefox version වලට දාගන්න විදිහක් කවුරු හරි එලකිරියේ දාලා තිබ්බා නේද ? :rolleyes: ඒක හොයලා දෙන්නෝ.. මන් හෙව්වා හෙව්වා සෙට් උනේ නැහැ.:( නැත්නම් අලුත් firefox version වලට දාගන්න ඒක හදා ගන්න හැටි කියලා දෙන්නකෝ. :confused: මගේ පෝස්ට් quote එක කරලා බම්ප් එකක් වත් දෙන්නෝ............
  12. Ali patiya

    PM ekak damma balapahan mchn.

    PM ekak damma balapahan mchn.
  13. Ali patiya

    නෑ නෑ පාටි ඕනෙ නෑ :baffled:

    නෑ නෑ පාටි ඕනෙ නෑ :baffled:
  14. Ali patiya

    මාමි ආවට බලන්න එන්න බැරි උනානේ. තාම කකුල් දෙකේම පත්තු බැඳන් ඇඳේ ඉන්නේ. තව දවස් 10ක් 12ක් බෙහෙත්...

    මාමි ආවට බලන්න එන්න බැරි උනානේ. තාම කකුල් දෙකේම පත්තු බැඳන් ඇඳේ ඉන්නේ. තව දවස් 10ක් 12ක් බෙහෙත් බඳින්න ඔනෙලු. ලබන පාර එන්න කලින් කියන්න, අනිවා සෙට් වෙමු.
  15. Ali patiya

    මගේ ඇහැ

    මගෙත් ඔහොම උනා :sorry: පස්සේ බලද්දි ඇහේ දෘෂ්ටි විතානේ සිවිය ටික ටික ගැලවීගෙන යන්න පටන් අරන් :confused:, හම්මේ ඇහැටම ඉන්ජෙක්ෂන් හිටන් ගහලා ශේප් කරගත්තේ :(. පැහැදිලි නිල් අහස දිහා බැලුවම එහෙම සීන් එකක් නම් බොඳ වෙනවට අමතරව ඇහේ කෑලි කෑලි පාවෙනවා වගේ පේනවා. :shocked:
  16. Ali patiya

    කැල්ලගෙ ප්‍රශ්නයක්

    දුක තමා පුතේ 90%ක් විතර දුවලා අම්මලා වගේ තමා හැදෙන්නේ :( . හැබැයි ඉතින් අම්මලා රත්තරන් ටිකට ඉද්දි, දුව බඩුව වෙන සීනුත් ඕනේ තරම්. කල්පනා කරලා බලපන්, හඳහන් විශ්වාස කරනවනම් ඒකිගේ වෙලාව ඉල්ලන් හොඳ වෙලාව බලන පොරකට කියලා කාම යෝග, දික්කසාද, බඩු සීන් අනම් මනම් තියනවද බලපන්. :)
  17. Ali patiya

    මගේ ඇහැ

    ඉක්මනටම ඇස් වාට්ටු පලයන් මල්ලි. ෆෝන් එක දිහා බලන් ඉඳලද, වෙන කේස් එකක්ද දන්නෙ නැහැනේ. ඇත්දැකීමෙන් කියන්නේ, මාත් හොඳටම කෙලව ගත්තා ඔය සීන් ගනන් නොගෙන ඉඳල, කොලබ ඉන්නවනම් ඇස් වාට්ටු යමන් , නැත්නම් උඹලගේ පැත්තේ හොඳම අයි සර්ජන් චැනල් කරපන්.
  18. Ali patiya

    බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

    හම්මේ පරණ මතක ආපහු අලුත් උනා.:cool: මුලින්ම නම් වැලිවිට හිටපු නිසා බෝඩිමේ ඉඳන් මීටර් 20ක් 30ක් විතර තමා ඔය බේකිරියට තිබ්බේ. ඒ කාලෙ පාන්දරට හැමදාම වගේ මාළු බනිස් කෑවා. පස්සේ ඉතින් පිට්ටුගල කහන්තොට පාරේ (හන්දිය ලඟම ) ඉන්න කාලෙත් බෝඩිමේ සෙට් එකම පයින් ඇවිත් මාළු බනිස් කනවා කියහන්කෝ. පස්සේ ටික...
  19. Ali patiya

    :sorry:

    :sorry:
  20. Ali patiya

    පළමු පෙමවත් නැති එවුන්

    උඹ මේ 1997 ඉපදුන පොඩි එකෙක්නෙ බන්? :P මම ඉපදුනෙ 1988ටේ මටත් ජිවිතේ කවදාකවත් කෙල්ලෙක් ඉඳලා නැහැ. කැමති උනෙත්, තාම කැමැත්තෙන් ඉන්නෙත් එකම කෙල්ලකට විතරයි. ඒකත් හරි යන පාටක් ලඟ පාතකවත් නැහැ.අඩුම ගානේ මම තාම කෙල්ලෙක් එක්ක ජොලියටවත් ෆෝන් එකකින් මලක් කඩලා නැහැ. :baffled: ඔය පොඩි වයසට කෙල්ලෙක් නැහැ...

    No contents