කොහොමද process එක යන්නේ? Power Backup එකක් විදිහට පාවිච්චි කරන්න ගැහුවෙ. පැනල් ටිකයි අනිත් කෑලි ටිකයි කලින් කරපු අයගෙනුයි youtube වීඩියෝ බලාගෙන අරගත්තෙ
උබල මොන කම්පැනි එක හරහද කලේ? තනියම කරේ
කියක් වියදම ගියාද? 3kW SRNE hybrid inverter එකයි JA පැනල් වලටයි, 150Ah බැටරි දෙකටයි අනිත් කෑලි ටිකටිය...