1. B

    ind vs ban t20

    Machan India vs Bangladesh 3rd T20 eka online balanna link ekak dipanko
  2. B

    Mee una walata hoda specialist kenek

    mee una walata pennanna hoda specialist docter kenek kiyapanko bn kawru hari... meke doctersla innawa neda... loku hadissiyak machan support ekak diyanko
  3. B

    Web Design projects

    මචං උබල කව්රු හරි Web Design projects හරි Web Design Sub projects හරි තියනවනන් මට set කරල දියන්කො මේ දවස් වල මන් projects හොයනව කරන්න job එකෙන් අයින් වෙන්න බන් බැලුවෙ අම්මට සනීප නෑ මං ජොබ් එකට ගිහින් එද්දී සැහෙන්න වෙලාවක් යනව ගෙදර ඉදන් කරන්න projects ටිකක් පුළුවන්නන් සෙට් කරලා දීපන් මට...
  4. B

    Wordpress advance search

    Machan mn karana site ekakata advance search ekak dala onelu clientta mata poddak help karapanko danna eun mekai porata wenna one search bar ekak dala onelu bn eke category selection ekak thiyennath onelu uge product walata Ajax ehema thiyana advance ekak thama pora illanne mn google karala...
  5. B

    Car 1ක් ගන්න ඕනෙ පොඩ්ඩක් වරෙන්

    Car 1ක් ගන්න ඕනෙ පොඩ්ඩක් වරෙන් මගේ salary එක Basic 45i allowance එක්ක 52k වගේ set වෙනව ඊට අමතරව මං part time කරනව මේකයි බං scene එක මට car 1ක් ගන්න ඕනෙ මන් බැලුවෙ 15laks වගෙ එකකට යන්න ඉතින් ඕකට 30% ගෙවන්න එපැයි අව්ල තියෙන්නෙ මං ගාව down payment එකක් කරන්න සල්ලි නෑ මං කල්පනා කරේ Personal...
  6. B

    ඉක්මනට ඕනේ...

    . .. ... .... ..... ...... මචන්ලා මට එලකිරියෙ ගිය Thread 1ක් හොයල දීපන්කො. පැය ගානක් හෙව්වා බං..එත් හම්බුනේ නෑ. :sorry: freelance කරන අයට ඕන වෙන Lynda 1 torrent links වගයක් තිබුනෙ ඒකෙ.. මට ඉක්මනට හොයල දීපන්කො.ලොකු උදව්වක් බං.:yes:
  7. B

    web designing help

    Machanla mata responsive web designing gana danna eun innawanan help 1k dipan... :(:):) danne nathi eun BUMP 1k dagena yamalla :angry:

    No contents