Mee una walata hoda specialist kenek

Bathala Baba

Junior member
  • Jul 13, 2015
    84
    6
    8
    mee una walata pennanna hoda specialist docter kenek kiyapanko bn kawru hari...
    meke doctersla innawa neda...
    loku hadissiyak machan support ekak diyanko
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මන් ගියෙ ජපුරේ. සතියක් නවත්ත ගත්ත තාම පනපිටින් ඉන්නව
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    රජයේ රෝහලක නවතින එක තමා නුවණක්කාරම වැඩේ. මී උණ වකුගඩු, අක්මාව, හඳවත වගේ අවයව වලට බලපානවා. Hospital එකේදි නිතරම scan කර කර අවයව වල තත්ත්වය බලලා treatments කරනවා. අනික doctors ල කීප දෙනෙක් ම බලන හින්ද හැම පැත්තෙන් ම හිතල ප්‍රතිකාර කරනවා. සමහර වෙලාවට මුලින් හිතන් ඉන්න ලෙඩේ නැතිව වෙන එකක් වෙන්ඩත් පුළුවන් තියෙන්නේ.
    මගේ අත්දැකීම් අනුව නුවර Hospital එක හොඳටම හොඳයි.