1. Voltage

    🚩 ටියුෂන් ගුරුවරුන්ට රජයෙන් මාසික පඩියක් සහ විශ්‍රාම වැටුපක් ගෙවිය යුතුයි? (debate)

    ටියුෂන් ගුරුවරු 1.50 lax විතරක් තම පරිහරණයට තියාගෙන ඉතිරි මුදල් රජයට දුන්නා නම් හරි. මොකටද ඔච්චර සල්ලි මැරුණම අරන් යන්නද නේ
  2. Voltage

    උබලගේ පැතිවලත් මැයි මාසේට රැහියෝ කෑගහනවද ?

    අනේ අර අසරණ රෙහැයියෝ ටිකත් බැනුම් අහගන්න වැඩක් ඉතින්
  3. Voltage

    ලංකාවේ නානල වර්ග..

    ඉස්සර තැන වැඩ කරද්දී නයිට් එකක් ආවොත් කන්න ගන්න හිටපු ගමන් එනවා කොම්පඥ්‍ය විදියට, එතන AOne එකට මෙහායින් නමක් නැති කඩේක නානා මාමා කෙනෙක් දානවා මචං චිකන් නූඩ්ල්ස් එකක් හම්මෙ අදටත් මතකයි එකේ රස ♥️
  4. Voltage

    Double Signal පොන්නයෝ

    ඊයේත් මම එකෙක් දැක්ක පොඩි හන්දියක .. මමත් එක පාරට දැක්කේ උගේ දකුණු පැත්තේ සිග්නල් ලයිට් පත්තුවෙනවා විතරයි...මන් හිතුවෙ ඌ හරවන්නේ දකුණට (මම යන්නෙත් ඒ පැත්තට) නිසා හිමීට උගේ පිටිපස්සෙන් ඉඳන් ගියා. මේන් මේකා එක පාරටම හරවන්නේ නැතුව කෙලින් ගියා එතකොටයි මන් මුගේ අනිත් සිග්නල් ලයිට් එක දිහා බැලුවේ...
  5. Voltage

    අලුතින් ගත්ත Phone එක චාර්ජ් වෙන්නේ නෑ

    දැන් මේ ෆෝන් එකේ ප්‍රශ්නෙ හරිද
  6. Voltage

    ආණ්ඩුව කියවමු...

    All in one. බලපන් skills. සබ්මිරණ නම් නතින්
  7. Voltage

    ධීවර රස්සාව ලාභ ද

    මිනිහ ධිවරයෙක්
  8. Voltage

    ආණ්ඩුව කියවමු...

    සජිත් තමයි එකම විකල්පය
  9. Voltage

    බැංකු Loan ගැටළුවක්

    ඇත්ත කියපන් නාදුණා.... බොරු කියල මොනවා හංගන්නද. නයක් ගත්තා නම් ඒක කියපන්. නිතරම මතක් කරන්න ඕන customer ට
  10. Voltage

    🥀 - ELAKIRI.COM IS DEAD

    පිටරට සූවන්ද හමනකන් එලකිරිය තියෙනවා
  11. Voltage

    හාමුදුරුනමක් ගෙදරට ආවොත්

    මම නම් වදින්නේ මයිනා මහත්තයට විතරයි. වෙන එකෙක් වත් ලොකු නැහැ
  12. Voltage

    ඔයාගේ මාපටැඟිල්ල නැති උනොත්

    කකුලේ මහපට ඇඟිල්ල නැතුව යන්න හරි අමාරුයි. මම දන්න යාළුවෙක් හිටියා කකුලේ මහපට ඇඟිල්ල අයින් කරලා. ඌට පයින් ඇවිදින්න හරි අමාරුයි. අනේ මන්දා ඉතින් අල්ලා මවපු විදිය තමයි
  13. Voltage

    ඔයාගේ මාපටැඟිල්ල නැති උනොත්

    එතකොට පයේ ඇගිල්ල කපපු තැනින් ආයෙ අලුතෙන් වැවෙනවද බන් :rofl:
  14. Voltage

    Amazon Kindle Paperwhite ගන්න හොඳම තැන කොහෙද ?

    ඔ්වයේ ආසාව ටික දවසයි බන්. පස්සේ එපා වෙයි. ටිකක් හිතල බලපන්
  15. Voltage

    වෙසක් තොරන් දන්සල් අසල පරෙස්සමින් හැසිරියල්ල ගුපියනේ

    මටත් ඕක නම් හිතිලා තියෙනවා. නාකි මයිනා ඇතුළු දේශපරෙමි කල්ලිය මොකක් හරි නාඩගමක් නටන්න යන වග නම්
  16. Voltage

    What if one skill could change everything?

    බණ්ඩාරනායක මහත්තයා හින්දනේ මේ සේරම
  17. Voltage

    Swisstek Multi-Purpose Ladder

    අවුලක් නැතිවෙයි. මාත් කලින් ගන්න හිටියේ. ගත්තේ නෑ. පොඩි වැඩකට. කුලියට එකක් අරන් ආවා
  18. Voltage

    Internet Connection, Router selection help

    Yaluwek gen Huawei router ekak aran test karala balanna. Man backup ekata thiyan innawa Huawei router ekak, Hutch walata supiri. Tower eka nam line of sight thiyenawa. Ideal distance. Fixed location ekak nam ithin SLT fiber thamai. No other options.

    No contents