(from FB)
https://www.facebook.com/share/1BJFaLkwQD/
බණ්ඩා සහ වලසා (18+)
ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු බණ්බාර කියල දඩයක්කාරයෙක්.. මිනිහ දඩයම් කරන්නෙම වලස්සුලු.. ඔන්න දවසක් පොර උදේ පාන්දරම දඩයමට පිටත් උනාලු පොරගෙ රයිෆල් එකත් අරගෙන.
ඔන්න ඔහොම කැලේ මැද්දෙන් යනකොට යනකොට යනකොට යනකොට යනකොට යනකොට...