1. D

    Free ෆොටෝ එඩිට් කරලා දෙන්නම්

    මට පුළුවන් free time එකේ ඔයාලගේ පරණ පොටෝස් තියේ නම් edit කරලා දෙන්න AI වලින්. මම reddit, facebook එකෙයිත් කරනවා. මම ආසයි මේ වැඩේට. example :
  2. D

    We just let go of 20 senior engineers (backend + frontend) because of how fucked the economy is right now in Australia

    You've mentioned firing 15 senior engineers. How do you intend to address that gap? I'm a coder using AI tools that can replace the work of 10 engineers with one workflow. If you're struggling to fill roles for 15 engineers, I can assist for the cost of a single salary. AI is very powerful, so...
  3. D

    Arimac dan thathwe

    thama ehemada
  4. D

    Arimac dan thathwe

    Ara case eken passe culture eka wenas karalada danne na neda
  5. D

    සුපිරියටම AI Animated වීඩියෝ හදන්න පුලුවන් කෙනෙක්

    Give me a task I'll do it for free If you are satisfied, hire me...
  6. D

    බබාලට විටමින්, ෆිෂ් ඔයිල්

    vitamins are not medicine machan
  7. D

    බබාලට විටමින්, ෆිෂ් ඔයිල්

    oka nam kanna aran tika kalekin dunne ban. dan oka enne na lankwata
  8. D

    බබාලට විටමින්, ෆිෂ් ඔයිල්

    doctor kenek dunnada machan thanks, machan ------ Post added on 1707905098
  9. D

    බබාලට විටමින්, ෆිෂ් ඔයිල්

    ඔයාලගේ අවුරදු 2-3 වගේ වයස් වල බබාලට ඩොක්ටර්ලා ලියල දුන්නු විටමින්, ෆිෂ් ඔයිල් වර්ග තියනවද? මගේ බබාට කාලෙකට කලින් DHA syrup එකක් ලියල දුන්න. දැන් ඒක එන්නේ නෑලු. ලgදී ගත්ත අය ගත්ත බ්‍රෑන්ඩ් දන්නවා නම් පොඩ්ඩක් කියන්න .
  10. D

    බබාට ඔටිසම් බන්

    meya psychiatrist kenek neda? so beheth denawa athi. but autism walata nam beheth nane. may be ADHD walata denawa athi. do you know any good foods, or vitamins for autism bro? ------ Post added on 1707876839
  11. D

    බබාට ඔටිසම් බන්

    කට්ටිය ගොඩක් ඩොක්ටර්ස්ලා සජෙස්ට් කරලා තිබ්බ. උබ දන්නා තැනක් තියේද මචන් ප්‍රයිවට් කරන
  12. D

    බබාට ඔටිසම් බන්

    එහෙම පැය ගණන් නම් නෑ මචන්. දවසට පැය බාගයක් විතර සින්දු බැලුවා Thank you machan ------ Post added on 1707806026 ලංකාවේ පෙන්නන්න හොද කෙනෙක් දන්නවද මචන් ------ Post added on 1707806160
  13. D

    බබාට ඔටිසම් බන්

    ඔලුව කරකවනවා. මොකක් දුන්නත් කරකවනවා. ෆෑන් එක දිහා ගොඩක් වෙලා බලන් ඉන්නවා. ඔය වගේ ලක්ෂණ තමයි මචන් තියෙන්නේ. මෙහෙ ඩොක්ටර් බලල තමයි කිවේ. මම බැලුවේ කොලබ පැත්තේ හොද කෙනෙක්ට පෙන්නන්න.
  14. D

    බබාට ඔටිසම් බන්

    thank you machan
  15. D

    බබාට ඔටිසම් බන්

    බබාට ඔටිසම් 2nd ලෙවල් වගේ කිව බන්. ලංකාවේ හොද ඔටිසම් සම්බන්ද ඩොක්ටර්ස්ල කවුද බන් ඉන්නේ?
  16. D

    එළකිරි ගංජා ක්ලබ්

    can someone send me some, I would pay 10000
  17. D

    14 Pro Max for 290,000

    200k walata deida ban iphone 14 pro max ekak. mama porage fb ekath check kara. pora masekata withara kalin phone eka thiyangena mirror eken photo ekak ehema gahala thiyanawa. lol
  18. D

    14 Pro Max for 290,000

    id nam dennam kiwa

    No contents