මේ නිවාඩුවට කලින් දානවලු...:sorry: ගොඩක් වෙලාවට මේ සතිය ඇතුලත results දානවලු..:( මේ පාර old syllabus & new syllabus කියල 2 ක් තියන නිසා එකේ Z score ප්‍රශ්නයක් ඇවිත්..:shocked: professors ල 5 දෙනෙක් දාල team එකක් හදල Z score ප්‍රශ්නේ විසදන්න... results out කරන්න එයාලගේ approve එක ලැබෙන කන්ලු...